13.07.2019
@ exo dorm in seoulයා යා හියුං අනේ හියුං ඕක දෙන්නකෝ...අනේ ප්ලීස් ඕක දෙන්නකෝ...😭🏃
පොඩ්ඩක් හිටාම් බම් බලල දෙන්නම් කවුද මේ චීස් බෝලෙ කියලා..🙊 මන් දුවන ගමන් හැරිල කියල ආපහු හැරුනා විතරයි දඩං ගාල හැප්පුනා මොකක හරි..
අම්බෝ මගෙ නහය 😖 යකෝව් නහය නෑ වගේ...
මූනත් හදන් බැලුවෙ මට මතක විදියට පාර මැද බිත්තියක් තිබ්බෙ නැති නිසා..
යකූ කායි 🙄 මේන්න මූ මගෙ ඉස්සරහා....දැන් හිටියෙ මගෙ පිටිපස්සෙනේ... ආපහු හැරිලත් බැලුවා.. නෑ කායිම තමයියා යා... dorm එකේදි තමන්ගෙ powers use කරන්න බෑ..අමතකද..?? හොර වැඩ කරන්න එපා කායි...😑✋
මෙන්න මෙහෙ දෙනව ෆෝන් එක..😎 ඕකෙන් ඉදල හිටල හරි ඕකෙන් වැඩක් ගන්නත් එපැයි..නැත්තම් ඕකෙ පුස් බැදුනොත් හෙම කාට කියන්නද..😱
(😂😂)යකෝ මූ ඇද්ද පාරට තව පොඩ්ඩෙන් මගෙ ඇගිලිත් ගැලවිල යනවා මේකගෙ අතට..😓
අහ්...දෙන්න උදේම වැඩ පටන් ගත්තද ?
කොෆි එකත් අතේ තියන් සෝෆ එකට පනින ගමන් එහෙම කිව්වෙ සුහෝ..
මන් නම් නෙවේ හියුං..මේ බෙක්හ්යුං හියුං තමා... කයි කීවෙ හියුංටත් දිව දික් කරලා..😝
සුහෝ සුහෝ...මේකට කෙල්ලෙක්ට හිත ගිහිම්....😏
මොකක්?😯
ඔව්...අර ඉස්සර ඉදම් ඕනෙයි කිව්ව වගේ කෙල්ලෙක්.. කෙල්ල නම් චීස් බෝලයක්මයි..මන් යන්තමට ෆොටෝ එක දැක්කේ...කොහෙද මේක හරියට බලා ගන්න දුන්නෙ නෑනෙ..😑😑
අනේ හියුං..😫
ඇත්තද කායි මේ බෙක්කි කියන්නෙ?
අහ් හියුං...මේ මේ....
මේ...
ඔ.. ඔ ඔ.. ඔව්..🙈අම්බෝ බම්.... ඒක කියාගන්න ගිය වෙලා..😂😂 කොච්චර නම් හොදයිද.....
ඔයා හොයපු විදියෙම කෙල්ලෙක් හම්බ වෙනව නම්.... කෙල්ලත් එක්ක කතා කලාද කායි??[ හම්බෝ මන් හිතුවෙ සුහෝ හියුං බැන්න තමා කියලා...හිතුව තරම් දෙයක් උනේ නෑනේ...🙊😜"කයි" ]
කායි???
අහ් අහ්...හියුං 🙁 නෑ..තාම කතා කරන්න බැරි උනා..කතා කරන්න ඕනෙ..
හරි එහෙනම්... Good luck කයි🤩 මන් නම් හිතන්නෙ නෑ කෙල්ල කවුරු උනත් ඔයාට අකමැති වෙයි කියලා...
එහෙම කියල සුහෝ ගියා...
මන් ආයෙත් ෆෝන් එකෙ බැලුවේ එයාගෙ ෆොටෝ එක....මාත් ඔයාට සුබ පතනවා කායි..🤩😝
බෙක්කි කීවෙ කායිගෙ පිටට තට්ටුවක් දාන ගමන්...ර්ර්ර්ර්ර්ර් චින්චා..🤐
මේ ඒ කියන ගමනුත් ෆෝන් එකට එබෙනවා..අනේ හියුං පලකො යන්න...😑 මන් වෙලාවක ඇත්තටම පෙන්නන්නම්කො...දැන් යනවකෝ...😡✋
Kai pov :
මන් ආයෙ ගිහින් ඇදට පැන්නා...පැනල අතට ගත්තෙ ෆෝන් එක..
අනේ ඒ හිනාව..😍
ඒ ඇස්..😍
මගෙ dream girl මයි...මට මතක් උනේ එයාව ඉස්සෙල්ලාම දැකපු දවස..🙈
දැනට මාස හතරකට කලින්...⌛️
එදා මැනේජර් හියුං හිටියෙ නෑ...ඉතිම් මන් පොඩ්ඩක් ඇවිදින්න ගියා...
එතකොට තමා මන් "Sakura coffee shop" එකට ගියේ...ඒ තිබහ ඉවසගන්නම බැරි තැන...
එතන කැෂියර් එකේ හිටියෙ එයා...මන් මාස්ක් එක දාල කැප් එක දාල හිටියත් මාව කට්ටියට නෝට් වගේ...මන් දැක්කා පාරෙ එද්දි කීප දෙනෙක්ම හැරි හැරිබලනවා....
ඒත් මෙයා...එයාට නම් ගානක් වත් නෑ...මගෙ ඕඩර් එක අරන් මට කොෆි එක දුන්නා...
එයා අපේ රටේ කෙනෙක් නෙවේ... මට ඒත් හිතුනා ඒ නිසාද කියලත්...? 🤔කෝමහරි මට ඒ ගර්ල් ව අමතක කරන්නම බැරි උනා...ඒ නිසයි එදා ඉදන් හැමදාම එතනට ගියේ....❤️🙈
මන් එයා ගැන් හෙව්වා.. එයා ශ්රී ලංකන් ගර්ල් කෙනෙක්.. මෙහෙ යුනි එකක් ඩිග්රි එක කරන ගමන් ඒ ෂොප් එකේ පාර්ට් ටයිම් කරන්නෙ...
ඒත් මන් තාම එයාගෙ නම වත් දන්නෙ නෑ...🥺මේක හරියන්නෙ නෑ..මන් දඩිබිඩි ගාල ඇදෙන් පැනල ලෑස්තිඋනා...
අනේ අද නම් මන් කොහොමහරි කතා කරනවා..
කොහොමහරි..
ඔව් ඔයට පුලුවන් කායි hwaiting 💪😎මන් යද්දි එයා නෑ....ගෙදර ගිහින්..
අනේ...අදත් බැරි උනානෙ.🥺මන් එහෙමම ආපහු එන්න හැරෙද්දී මෙයා ඉන්නවා මගෙ ඉස්සරහා... මගෙ දිහාම බලාගෙන...🙄
කායි ශි..! අද මොනාද ඕනෙ ඔයාගෙ usual coffee එකද?? 😁
මොකක්..😱😱
මෙයා මාව දන්නවද...😳😳
ඒ කොහොමද..😵ඒ ගර්ල් කොහොමද කායිව දන්නෙ...
ඊලග කොටසින් බලමු..😁✌️
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
YOU ARE READING
Garde Forestire [COMPLETED]
Fanfictionඅහම්බෙන් හමුවුනු.. අහම්බෙකින් එකතු වුනු... එක පිට එක කරදර ආපු .... ඒ අහිංසක ආදරේ...