Garde Forestire Chap : 05

344 58 1
                                    


Yesh pov:

කායිව කෙලින්ම icu එකට ගත්තා....මාව නිකම් වෙව්ලනවා වගේ...😥
කායි හිටියේ ලේ ගොඩක් මැද්දේ...
ඒක මතක් වෙද්දිත් මාව පන නැති වෙනව වගෙ....😫
මන් ඉක්මනටම සුහෝට කෝල් කලා...📱
මන් විස්තරේ කීවම සුහෝ කීවේ ඉක්මනටම එන්නම් බය නැතුව ඉන්න කියලා...
මට ඇඩිල්ල නවත්තගන්න බෑ...😢
මට එකපාරටම වෙච්ච දේ විශ්වාස කරන්න බෑ....
අනිත් දේ කායි ඔතන ඉන්න ඕනි නෑ හරිනම් ඔතන ඉන්න ඕනි මමයි...🥺

මන් සුහෝගෙ කෝල් එක කට් කලා විතරයි කායිව icu එකෙන් එලියට ගෙනාවා...😳

ඒ ඉක්මනටම කායිව ගෙනිච්චේ operation theater එකට...

මේ ලෙඩාගෙ භාරකාරයා කවුද...??
නර්ස් කෙනෙක් අහනකොට මන් ඉක්මනට එතනට ගියා..🏃

මමයි නර්ස්.. අනේ එයා හොදින් නේද ..?
මට කතා කරගන්නත් බෑ.. හොදටම ඉකිගැහෙනවා 😩

මේකයි එයාගෙ ඔලුවට තමා ගොඩක් තුවාල වෙලා තියෙන්නෙ...
අනික internal bleeding ගොඩක් තියෙනවා...
ඉතින් ඉක්මනටම එයාට operation එකක් කරන්න වෙනවා...
එයාව operation එකට ගත්තා...
ගොඩක් serious operation එකක් නිසා ටිකක් වෙලා යයි...😶

එහෙම කියලා නර්ස් ගියා.....🚶
මන් එහෙමම operation theater එකේ දොර ගාවින් බිම ඉදගත්තේ මෙච්චර වෙලා ඉකියක් වෙලා තිබ්බ ඇඩිල්ල හොදටම වැඩි වෙද්දී...😭😭

එතකොටමයි එතනට සුහෝ ආවේ...🏃

යෙශ්..!
කායි...??😳
කායි හොදින් නේද...?
කතා කරන්නකෝ...

ඔප්පා...!!
කායි...🥺

මන් ඇඩිල්ල අතරින්ම ඇගිල්ල දික් කරලා පෙන්නුවේ operation theater එක 👉

සුහෝත් එහෙමම මාව තුරුල් කරන් එතන වාඩි උනේ මගෙ ඔලුව අත ගාන ගමන්...😥

බය වෙන්න එපා යෙශ්...
මට විශ්වාසයි...😕
කායිට මුකුත්ම වෙන්නෙ නෑ ..
අපේ කොල්ලා ගොඩක් ශක්තිමත්
ඒ නිසා විශ්වාස කරන්න...
එයා ආයෙ අපි ගාවට එනවා...
කලින් විදියටම ...😑

මන් සුහෝ කියන හැම දෙයක්ම අහගෙන හිටියේ හොදටම අඩ අඩා...😭

හරි දැන් මට කියන්නකෝ මොකද උනේ කියලා... හරිද... හොද ලමයා වගේ මට සේරම කියන්න...🙁

Garde Forestire [COMPLETED]Tempat cerita menjadi hidup. Temukan sekarang