Garde Forestire ❤🙈
Chap 07Yesh pov:
තවත් සතියක් කායිව හොස්පිට්ල් එකේ තියා ගත්තා....
ඊට පස්සෙ තමා එයාව ගෙදර එව්වේ..
මන් හැමදාම එයාව බලන්න ගියා...
ඒත් එදායින් පස්සෙ කවදාවත් මාත් එක්ක වචනයක් වත් කතා කලේ නෑ...😑
බැන්නෙත් නෑ...
අඩුම හිනාවත් වෙන්නෙ නෑ ...
ඒත් මන් හැමදාම ගියා...
ඒ කොයිවෙලාවක හරි කායිට මාව මතක් වෙයි කියලා...🥺
ඒත් ඒ බලාපොරොත්තුව දවසින් දවස නැති වෙලා ගියේ මන් අන්තෙටම වැටෙද්දී...
කායි අඩුම මාත් එක්ක වචනයක් වත් කතා නොකරද්දී අඩුම මන් ඉන්නව කියලවත් ගානක් නැතුව හැසිරෙද්දී අනිත් හැමෝම මාත් එක්ක හිටියා...❤🥺
එයාල මගෙ හිත පුලුවන් හැම විදියටම හැදුවා...
හැමවෙලේකම මාව සතුටින් තියන්න හිනස්සන්නමයි ට්රයි කලේ...😁❤කායි ව ගෙදර එක්කන් යන්න අම්ම ආවත් ඒත් කායි ගියේ dorm එකට...
ඉතින් කට්ටියටම මාරම හැපි...
මොකද ඉතිම් මේ කායි මාස හතකට පස්සෙනේ ආපහු එන්නේ...😊
අනික ඒකත් භයානක අනතුරකට පස්සෙ...
ඉතිම් කට්ටිය පොඩි පාටි එකක් ලෑස්ති කරල තිබ්බා..😋😎සුහෝ මටත් එන්න කීවා...
මන් බෑම කියද්දී මාව බලෙන්ම එක්කන් ගියේ චෙන්...ඒත් මන් නොගියනම් කියල හිතුනේ මන් නොගියනම් ඒ සිද්ධිය ඒ තරම් දුර දිග යන්නෙ නැති නිසා...😑✋
කට්ටියම කාලා බීලා ඔහේ කියව කියව හිටියා ..
මට නම් කායි සනීප වුනාට සතුටින් වුනාට කායිට මාව මතක නෑ කියල මතක් වෙද්දි මගෙ පපුව පැලෙන්න වගේ එනවා....😞කායි ඉදල හිටල මන් දිහා බැලුවත් ඒ අහම්බෙන් මිසක් මාත් එක්ක හිනා වෙන්නෙ වත් නෑ...😔
අන්තිමට කට්ටියම කායිට ගිහින් ටිකක් විවේක ගන්න කීවේ හොදටම හවස් වෙලා නිසාත් කායිට තාම මහන්සි වෙන්න හොද නැති නිසාත්...
ඉතිම් සෙහුන් කීවේ මාව එයා අපාර්ට්මන්ට් එකට ගිහින් දාන්නම් කියලා....🙃
මාත් සෙහුන් එක්ක එන්න ලෑස්ති වුනේඒත්.....😬
"" තමුන් ඔතන ඔහොමම නවතිනවා...""
කායිගෙ ඒ තරහින් පිරිච්ච කටහඩ ඇහුන මන් නැවතුනේ ඉබේටමයි...😨
YOU ARE READING
Garde Forestire [COMPLETED]
Fanfictionඅහම්බෙන් හමුවුනු.. අහම්බෙකින් එකතු වුනු... එක පිට එක කරදර ආපු .... ඒ අහිංසක ආදරේ...