Final Episode ,
මන් යෙශ්ට ප්‍රපෝස් කරලා අදට මාසයක්..
යෙශ්ගෙ final exam එකත් ලගදිම තියෙනවා..
ඉතින් කෙල්ල ඒකට ගොඩක් මහන්සි වෙනවා..
මේ මාසෙ ඇතුලත ගොඩක් දේවල් සිද්ද වුනා..
මගෙයි යෙශ්ගෙයි සම්බන්ධෙ බලාපොරොත්තු නොවුනු විදියකටයි ප්‍රසිද්ධ වුනේ..
ඇත්තටම ඒක අත්වැරැද්දක් ...🤐
අපේ සෙහුන අතින් මමයි යන්න යෙශුයි එකට ඉන්න ෆොටෝස් වගයක් ig එකට release වෙලා..
ඒකෙන් ලොකු අවුලක් වුනා...😶
අන්තිමට යෙශ්ට ප්‍රශ්න ඇත්වෙන නිසා මට සිද්ධවුනා අපේ relationship එක ගැන media conference එකක් තියලා officially publish කරන්න...
මම හිටියෙ යෙශ්ගෙ exam ඉවර වුනාම අපේ wedding එකම publish කරන්න වුනත් මේක හිතපු නැති විදියට එලිවුනා...
ඒත් අපි දෙන්නට ඒ තරම් ප්‍රශ්නයක් වුනේ නෑ..
ටික දෙනෙක් විතරක් hate comments , posts දානකොට ගොඩක් අය අපි දෙන්නට wish කරල තිබ්බා...😃ඉතිම් අපි දෙන්නා ලබන අවුරුද්දෙ marry කරන්නයි ලෑස්ති වුනේ...
මන් යෙශ්ගෙ අම්ම තාත්ත වගේම යෙශ් මගෙ අම්ම අක්කලවත් හම්බ වුනා..
අපිට දෙපැත්තෙන්ම ආශිර්වාද කිසිම ප්‍රශ්නයක් නැතුව හම්බවුනා...
යෙශ් ගොඩක් උත්සව වල අකමැති නිසා wedding & homecoming දෙකම එකම දවසෙ ගන්නයි plan කලේ..යා ....
මොනාද ඔච්චර කල්පනා කරන්නේ ආආආ ...මන් මේ ලෝකෙට ආවේ යෙශ්ගෙ කටහඩින්..
ආ බබා...නෑ නිකම්..😁
ඔන්න එතකොටම ආවේ අපි මෙච්චර වෙලා බලාගෙන හිටපු කෙනා....
ඔන්න මම ආවා.....👋🚶👼😁😍
හියු..............ංංංංංංංංංං
මන් දුවගෙන ගියේ හියුං ගාවට...
අනේ හියුං ....
ඔයා නැතුව ගොඩාක් පාලුවෙන් හිටියෙ මන්...
මන් කීවෙ Do ව hug කරන ගමන්...හරි හරි කොල්ලෝ...
මන් දැන් ආවනේ...Do කීවෙ හිනා වෙවී මගෙ ඔලුවත් අත ගාලා..
යෙශුයි අනිත් අයත් හිනා වෙනවා..😄
හැමෝටම සතුටුයි Do ආපහු ආව එක ගැන...ආ...
මෙයාද අපේ කායිගෙ සිහින කුමාරි..😁Do ඇහුවේ යෙශ් දිහා බලලා...
ඔව් ඔව් හියුං ...
එයා තමා අපේ කායිගෙ අර අර අරයා...😅ඔන්න පැන්න අර සෙහුනා...
මේකානම් ර්ර්ර්ර්ර්...
BINABASA MO ANG
Garde Forestire [COMPLETED]
Fanfictionඅහම්බෙන් හමුවුනු.. අහම්බෙකින් එකතු වුනු... එක පිට එක කරදර ආපු .... ඒ අහිංසක ආදරේ...