Garde Forestire Chap:02

543 73 5
                                    

Kai pov:

[මොකක්ද බම් ඒ වුනේ...මොකක් හරි උනාද.?? 😶😶 මට නිකන් මොකක් හරි කිව්ව වගේ ඇහුනා...🙄  නෑ ඒක වෙන්න බෑනෙ..හීනයක්ද කොහෙද..😁]

කායි ශි..!!
චොගියෝ...කායි ශි..!!

අහ්..😳😳
[ හීනයක් නෙවේ යකූ..
අනේ මන් මොකක්ද කියන්නෙ දැන්..??🙄
මෙයා කෝමද මාව අදුරන්නෙ... මන් හිතාගෙන හිටියෙ මෙයා මාව දන්නෙ නැතුව ඇතියි කියල..ඇයි ඉතින් හැසිරුනේ එහෙමනෙ..සම්පූර්ණයෙන්ම අදුරන්නෙ නැති විදියට..☹️..
අනේ..මන් ගැන මොනා හිතනවද දන්නෙ නෑ..හයියෝ...😵😵]

කායි ශි..ඇයි ඔයා නිකම් බය වෙලා වගේ..😄😄

අහ්..හහ්...නෑ නෑ...මේ...
[ නෙදකින් මන් මෙච්චර වෙලා මුකුත් නොකිය බය වෙලා බලන් හිටියද..🤦 ෂෝක්..😑]

අහ් ඔව්... මන් හැමදාම ගන්න එක.... ඒක දෙන්නකො..😁

හරී...පොඩ්ඩක් ඉන්න..😃😃

(මන් ඔක්කොම දාල දුවන්න හැදුවෙ. ඇයි දෙයියනේ මේක සම්පූර්ණයෙන්ම මන් හිතුවට වඩා වෙනස් තත්වයක් නෙ..😥
ඒත් ඉතිම් දුවල කෝමද...කවදහරි මෙයත් එක්ක කතා කරන්න එපැයි මම්... අනික මෙයා මන් කවුද කියල දැන ගන්නත් එපැයි..
පෙරලුණු පිට හොදා කියල අද නම් අහනවා කොහොම හරි..😁💪)

Excuse me..! Your coffee ..☕

Oh.. Thankyou 😄

අහ්....
අහ්හ්හ්හ්...
මේ...

මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ කායි ශි...දැන් පුලුවන්ද ??😄

(මන් මෙතන තෙපර බාද්දි එයාම ඇහුව..එයාට තේරෙන්න ඇති සමහර විට...හයියෝ..මන් නම් මේක චොරම කර ගන්නවා..🤦.)

අහ්...ඔව්..පුලුවන් 😃

මෙතන බැ වගේ නම් අපි කොහාට හරි යමුද නිස්කලංක තැනකට..

යමු...ඔයාට කැමති දිහාවක්..

එයා ඉස්සර වුනා..මාත් ඉතිම් පස්සෙන් ගියා.. එයා නැවතුනේ ලස්සන් පාක් එකක් වගේ තැනක..හැබැයි වැඩිය කට්ටිය නෑ... තව දෙතුන් දෙනෙක් වගේ හිටියෙ..එයා ගිහින් බෙන්ච් එකක වාඩි උනා..මාත් ඉතින් ගිහින් වාඩි උනා...

කායි ශි...අහ්ම්ම්..

පොඩ්ඩක් ඉන්නකෝ..ඉස්සෙල්ලාම කියන්නකො ඔයා මාව දන්නවද කියලා..මන් හිතාගෙන හිටියෙ ඔයා මාව දන්නෙ නෑ කියලා...

Garde Forestire [COMPLETED]Where stories live. Discover now