යා....
මන් කීව දේ ඇහුනද තමුන්ට .??
මන් ඇහුවෙ තමුන් කවුද කියලාආආආආආආආආ.......??????????😡කායි කෑ ගහපු විදියට මාව ගැස්සිලා ගියා...
එතකොටම එතනට ආවෙ සුහෝ...🚶
යා... කයි යා...
මොකද මේ කෑ ගහන්නෙ...
අනික සිහිය ආපු ගමන් ඔහොම තරහ ගන්න හොද නෑ...😳එතකොට කායි කියපු දේට මාව වෙව්ලලා ගියා...😱☹️
හියුං
කවුද මේ කෙල්ල...??😕
ආපුගමන් මාව බදා ගත්තා...
අනික මොනාද මන්දා කියෙව්වත් එක්ක..
යා...
මොකක්ද තමුන් කීවෙ..🧐
මාව මරන්න...අහ්...
තමුන් මන් කවුරු කියලද හිතුවෙ අහ්......
කතා කරනවාආආආආඅ.....😠ඒ කියන්නෙ කායිට සුහෝව මතකයි ඒත් මාව...😳
කායි අඩියෙන් අඩිය මන් ගාවට එනගමන් මගෙන් අහනකොට මන් අඩියෙන් අඩිය පස්සට ගිහින් අන්තිමට නැවතුනේ සුහෝගෙ ඇගේ හැප්පිලා...
කායිගෙ මූන නපුරු පාටයි...😮
ගොඩක්....
අනික පුදුම විදියට කෑ ගහන්නේ..😔
මන් එච්චර තරහ ගිහිම් ඉන්නව මේ දැක්කමයි...
මාව වෙව්ලනවා වගේ...😢
සුහෝ ඉක්මනට මගෙ ඉස්සරහට ආවා...යා...😮
මොකද වෙලා තියෙන්නෙ අහ්...
මොකද මෙහෙම කෑ ගහන්නෙ යෙශ්ට..?යෙශ් ...!!
ඒ කවුද..?🤔
කවුද යෙශ් ...
මෙයාද ...කායි...😳😳
ඇයි...?
ඔයා මෙයාව අදුරන්නෙ නැද්ද. 😮
නෑ....
ඇයි මන් දැන් ගන්න ඕනෙද .??😑✋කායි...ඔයාට....😮
සුහෝ ඔප්පා ..
අපි දෙන්න යමු ඩොක්ට හම්බවෙන්න ..☹️ඒත් යෙශ්...
අනේ එන්නකො ඔප්පා...😞
මන් සුහෝ ගෙ අතින් ඇදගෙන වගේ ගියේ සුහෝ පුදුම වෙලා කයි දිහා බලාගෙන ඉන්නකොට...😮
අපි දෙන්න ඩොක්ට හම්බවෙලා විස්තරේ කීවම ඩොක්ට ටිකක් වෙලා කල්පනා කරලා කතා කරන්න ගත්තේ...
මේකයි...
මට ඒත් මේ වගේ දෙයක් වේවි කියලා නිකමට හිතුනා...
ඒත් මේ විදියට බලාපොරොත්තු වුනේ නෑ 😑ඒ කීවෙ ඩොක්ට...
එහෙම ඇහුවෙ සුහෝ...😦මේකයි කායි ශි ට කලේ ගොඩක් බරපතල operation එකක්
එහෙම එකක් කලාට පස්සෙ ජීවතුන් අතර ඉන්න එකම ලොකු හාස්කමක්...
ඉතින් මේ වගේ දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්
ඒත්....
මේ වගේ එක්කෙනක් විතරක් අමතක වීම හරිම අසාමාන්‍යයි...
මොකද එයාට ඔයාලව මතකයි කීව නේද ..😮
VOCÊ ESTÁ LENDO
Garde Forestire [COMPLETED]
Fanficඅහම්බෙන් හමුවුනු.. අහම්බෙකින් එකතු වුනු... එක පිට එක කරදර ආපු .... ඒ අහිංසක ආදරේ...