5. 𝐁𝐥𝐨𝐨𝐝 𝐑𝐨𝐩𝐞

670 129 41
                                    


(◕ᴗ◕✿)

Tring... Tring...

Interval එකට bell එක ගැහුව ගමන් Lisa පුටුවෙන් නැගිට්ට එතකොටම එයාගෙ suitors ලා ආයෙත් එයාට බාධාවක් වෙන්න ගත්තා.

"පැටියො Lisa ඔයාට මන් French fries ගෙනල්ලා දෙන්නද" හැමවෙලේම ඉස්සර උන Min Gum කිව්වා.

"ඒත් Lisss ඔයා ඔව්වා කාල මහත් වෙයි. මෙන්න මේ sandwich එක කන්න 🥪" Lee hyun sandwich එකක් දික් කරන ගමන් ඇහුවා.

Woo Chan ඇවිත් "එන්න කෝ මන් ඔයාව cafeta---"

"Lisa ඔයා ඔතන ද? අපි යමු eonni ලා බලන් ඉන්නවා" Rose වෙලාවට class එකට ඇවිල්ලා හැමදාම වගේ Lisss ගෙ fan boys ලාගේන් Lisa ව බේර ගත්තා. 😌

"Thanks Rosie, ඔයා අද පොඩ්ඩක් පරක්කුයි හැබැයි ඔන්න" Chae ගෙ උරහිස් වලට උඩින් අත් දෙක දාලා දෙන්නම corridor එක පැත්තෙන් ම ගියේ blockers ලා තව දොර ළඟ නිසා. 👀

ඉක්මනින් එතැනට ගියපු එයාල හැමෝම ඇවිත් හිටිය හැබැයි jungkook හැර. එතකොට jungkook Lisa එනකන් Library එකේ හිටියේ.

" Rosé ඇයි ඔයා මාව තනියම දාලා ගියේ " Jimin Rose ගෙන් ඇහුවේ jimin ට පුළුවන් උපරිම හුරතල් මූණ දාලා. එතකොටම Rosé අමාරුවෙන් හරි Jimin ගෙ එහා පැත්තෙ ඉඳගත්තෙ වෙන ඉඩක් තිබුණේ නැති නිසා. 😒

"Jimin ඔයාට දැන් අවුරුදු 25 යි ඔයාට තනියෙම ඇවිදින්න පුලුවන්" Rosé රෝස පාට කොන්ඩෙ පාට කරලා තියෙන mochi බාබා දිහා බලලා කිව්වා. 😒

"ඔව්...ඉතින් ඔයාටත් 25 යි. ඒකෙ තේරුම අපි දෙන්නම එකම වයසේ" Jimin කිව්වා 😁

"ඉතින්?" Rosé ඇහුවා. 😒

"ඉතින් ඔයාට තේරෙන්නේ නැද්ද අපි දෙන්නට හොඳ couple එකක වෙන්න පුළුවන්" 😁👍🏻

"JIMIN!!! ඔයාට අඩුම තරමේ තප්පර පහක් වත් ඔයාගෙ ආදරණීය දෙබස් කියන්නේ නැතුව ඉන්න බැරිද." 😤 "මගෙ හුස්මත් හිරවෙනවා"

අනිත් අයනම් මේ love birds ලා දෙන්න ගැන ගාණක් වත් නැතුව කෑම කෑවා.

"මේ...ඔයා හරිම sexy යි ඔය විඳිහට කොන්ඩෙ දැම්මාම." 😏

( Rose ගෙ කොන්ඩෙ මතක නැත්තන් ටක්ගාලා කලින් chapter එකේ Rose ගෙ photo එක බලන්න)

" Jiminnnn!!?? "

" ඕ..."

" මන් කිව්වා මාත් එක්ක විකාර කරන්න එපා කියලා" Rose ගෙ french frie එක කෙලින්ම ගිහින් jimin ගෙම කොන්ඩෙ උඩ වැටුණා.

𝐂𝐚𝐧𝐝𝐥𝐞 𝐂𝐫𝐚𝐜𝐤𝐞𝐝 𝐁𝐨𝐧𝐞 Where stories live. Discover now