8. 𝐇𝐚𝐭𝐞𝐫𝐬

510 109 15
                                    

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


උදේ උනාම apartment එකේ කවුරුත් ඊයේ රෑ උන දේ ගැන කතා කරන්න ගියේ නැහැ.

Lisa, ඊයේ රෑ Rosé ගෙ කාමරේ නිදා ගෙන කෙලින්ම කුස්සියට ගියේ අනිත් අයත් එක්ක උදේ කෑම ගන්න.

"Good morning Lali" Jhope එයාව සතුටු කරන්න කිව්වේ Lisa ආව ගමන් කිසි කෙනෙක් සද්දයක් කරේ නැති නිසා.

Lisa ලාවට හිනා උනේ ඊයේ රෑ හරියට නිදා ගන්නේ නැතුව නැගිට්ට නිසා.

"ආ.... මේ pancakes කන්න මන් හැදුවේ" Rosé එයාගෙ හොඳම යාලුවට හිනාවක් දාල කිව්වා.

"thanks"

Jungkookඅයි Taehyungනයි sofa එකට වෙලා හැමෝගෙම දුක හිතුන මූණු බලන් හිටියේ කවදාවත් ඒවා දැකල තිබ්බ නැති නිසා.

කව්රුත් කතා කරේ නැතත් හැමෝගෙම හිතේ තිබ්බේ කවදාවත් භය වෙන්නේ නැති lisa ව කවුද භය කරේ කියලා...

(٥↼_↼)

Makanae ල පස් දෙනා school ගියේ ලොකු අයට schedule එක වෙනස් නිසා.

Lisa කාටවත් කරදරයක් නැතුව seat එකට ගියේ මේසේ උඩ තිබ්බ තෑගි ටික විසික් කරන ගමන්.

Tae Kook දෙන්න හැමදාම වෙන දේ නිසා එයාලත් ගිහින් ඉඳ ගත්තා.

"yah,,, Lisa... අපිට තේරෙනවා ඔයා කොල්ලො අතර ජනප්‍රියයි කියලා ඒත් ඔයාගෙ ඔය හැදියාව..." lee hyun කතා කරන්න ගත්තා.

ඉතින් කොල්ලො ඔක්කොම මෙයාට කැමති නිසා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ කෙල්ලො මොනා හිතන් ඉන්නවද කියලා.

එයාලා මෙයාට ගොඩක් වෛර කරනවා.

එතකොට Lisa කියන්නේ oppa magnet විතරක් නෙවෙයි boyfriend magnet එකකුත් වෙනවා.

" ඔයාලා එක්කෙනෙකුට වත් තේරෙන්නේ නෑ මේ හැගීම ගැන. සාමාන්‍ය දවසක් කියල පටන් ගෙන ඉවර කරන්න වෙන්නේ කොල්ලන්ගේ magnet එකක් වේවි. එයාල දිනන කුසලානේ විඳිහට ඉන්නේ මන්... ආහ් තව මේ පන්තියේ ඉන්න ගැනු ලමයි කිසි හේතුවක් නැතුව මට වෛර කරන එක. ආයෙත් කවදාවත්ම මට කතා කරන්න එපා. මේක ලොකු දුකක්" lisa එහෙම කියපු ගමන් මුළු පන්තියම නිශ්ශබ්ද උනා.

ලැජ්ජාව දරා ගන්න බැරුව Lee hyun තරහින් තොල්පටිය හපන ගමන් හිටියේ.

Lisa නැගිටලා දොර ලඟට ගිහින් "ඉතින් තාමත් මගෙ හැදියාව ගැන හොයන එක ඔයාගෙ වැඩක් නෙවෙයි" කියලා දොර තදින් වහගෙන ගියේ restroom එකට.

Restroom එකේ පොඩි කාමරේක‍ට ගිහින් දොර වහගත්ත lisa එතැන තිබ්බ පුටුවේ ඉඳ ගත්තා.

Phone එක අරගෙන එයා හිතුවෙ Suga oppaට text කරන්න...

Meow OPPA - SUGA
ฅ^•ﻌ•^ฅ

- ඒ oppa!
9.58 am

Hello Lalii-
9.59 am

-මාව school එකෙන් ගන්න එන්නකෝ
-ලමයි මට වද දෙනව
9.59 am

ඒත් jen ට අහු උනොත්... -
මාව මරයි -
9.59 am

-එහෙම නැ
-මන් pasta ගෙනැත් දෙන්නම් කෝ
10.00 am

හා... හැබයි jennie ට කියන්න එපා -
මගෙ අවසානේ එතකොටයි -
10.00 am

Lisa ආයේ reply කරන්න ගියත් එක පාරටම lamp එකේ light එක off උනා. එයා හිටපු තැනින් නැගිටලා යන්න යනකොට මුළු කාමරේම light ගියා.

එයාට කිසි දෙයක් පේන්නේ නෑ හැමතැනම අදුර...

Aish....

Lisa එයාගෙ phone එක flashlight එකක් විඳිහට පාවිච්චි කරා. එයා දොර ලඟට ගියේ අරින්න කියලා හිතාගෙන ඒත් දොර ලඟට යන්න එයාට භය හිතුනා. එකපාරටම කාමරේ තිබ්බ කරාමෙ ඇරුන. ඒකෙ වතුර බිංදු වැටෙන සද්දෙ ඇහෙනව

Phone එක අරගෙන Lisa Rosé ට කතා කරන්න හිතුවා මෙතෙන්ට එන්න කියන්න.

එයා Rosé ගෙ number එක හොයන කොට ලේ බිංදුවක් phone එකේ screen එක උඩට වැටුණා.

Lisa ගෙ අත් දෙක වෙව්ලන්න ගත්තා. එයා හිමිට උඩ බැලුවා.

>>>>>>>>>^^^^^^^

^ヽ(。◕o◕。)ノ.

Double bonus

Swipe up

(✿☉。☉)

𝐂𝐚𝐧𝐝𝐥𝐞 𝐂𝐫𝐚𝐜𝐤𝐞𝐝 𝐁𝐨𝐧𝐞 Donde viven las historias. Descúbrelo ahora