CAPTAIN MILLER ✓
මන් පරක්කු වැඩියි... එකට මට සමාවෙයන් Start - 2024.06.24 End - 2024.07.25
මන් පරක්කු වැඩියි... එකට මට සමාවෙයන් Start - 2024.06.24 End - 2024.07.25
නන්නාදුන රටක නොදන්න මිනිස්සු අතරෙ සංසාරේ පුරුදුයි කියලා හිතෙන ඇස් දෙකක් දැක්කහම.......හ්ම්ම්ම්ම්........ඒත් ....... ඉතින් ........ හිමි කරගන්න තරම් වාසනාවක් නැතිවේවි .......... 💚💚 ......................................................................................... එතකොට මට මේ දැනෙන්නේ........නෑ.......එහෙම වෙන්න...
⚡ " ඒකිගෙ ආදරේ වෙනුවෙන් මම මගෙ මමාවයි පපාවයි නැති කරගත්තා... අංතිමට ඒකි වෙන එකෙක්ගෙ ආදරයක් වෙනුවෙන් මාව තනිකරලා යන්නම ගියා..." ⚡ "උබ හිතනවට වඩා දෙයක් මෙතන තියනවා බන්....අංතිම වතාවෙදි ඒකි මට කතා කරපු වෙලාවෙ මට ඒක හොදට තේරුනා."
මං තව දුර තනියම යන්නම් හත්දින්නක් තරු පාර කියනවානම් නෙතු නොරිදා ඇහැරෙන්නම් අමාවකට සඳ බලන්න පුලුවන්නම් ඇව්ත් යන්න දුර වැඩ් තරමට දුරක් අපි ගිහින් නම් තවත් දන්න අදුනන තනිකම මගේමයි කියන්නම් සදත් එක්ක පායන ඉරමල නෙතින් හමුවෙතැයි සිතන් හිතත් අරන් දියබට ගිය ගඟ කොහේ හැංගුවේ කියන් මං තව දුර තනියම යන්නම් හත්දින්නක් තරු පාර කියනව...
මටත් නොදැනී මගෙම හිත යට මැරී වැළලුන සොඳුරු හැගුමට ආවාරේ පණ දුන්න නුඹ හට ණයයි මම මගෙ දිවි පුරාවට....❤️💚 චතූ ✍️
කිසිදා වෙන් කල නොහැකි සහෝදර ප්‍රේමයේ අන්තය කෙසේ නම් විසදෙවිද?එකතු වෙන්න ,විදින්න සෙනෙහස සපිරි සොයුරු ප්‍රේමය....
මටත් පුලුවන් උනානම් ගහෙන් ගෙඩි එන්නා වගේ උඹට ආදරෙයි කියන්න...උඹ අදටත් මං ළඟ...... _...යීබො..._
මිනිස්සු ආදරේ කරන බව පෙන්නනවා. ඒත් මුළු ජීවිත කාලෙම ප්‍රේම කරන්නේ එකම එක වතාවක් විතරයි....❤️💚
❤ මම ඔයාට ආදරෙයි 💚 මාත් ඔයාට ආදරෙයි. ❤ ඒක මම දන්නවා Bo 💚 මොකක්!!! ඒ-ඒත් ඒ කවදා ඉඳන්ද? හොඳම යාලුවන් දෙදෙනෙක්. එකිනෙකාගේ හැඟීම් වලට යාලුකම යැයි පවසමින් වසර ගණනකට පසු හමුවන්නට යන පුංචි ආදර කතාව... 𝑽𝒂𝒍𝒆𝒏𝒕𝒊𝒏𝒆 සැමරුම දවසේ ඔයාලා වෙනුවෙන් පුංචි කෙටි කතාවක්.... කිසිම වේදනාවක්...මැදිහත් වී...
මේ ලෝකෙ ඕනි තරම් ආදර කතා ඇති එකට හිනා වෙනවට වඩා කරේම එකට තුරුල් වෙලා අඩපු එක උනු... අපේ කතාවත් ඒ වගේ... ඒත් වැදගත්ම දේ අපි එකට ඉදන් හිනා නොවුනා කියන දේ නෙමෙයි... අපි අඬද්දිවත් අපිව තනි නොකරපු එක... ඇඩුවත් හිනා උනත් එතන ඉන්නෙ එයයි මමයි විතරක්ම වෙද්දි ඒ හැම මොහොතක්ම අපි දෙන්නටම ආදරණිය මතකයන්... මියැදුනත් අමතක නොවෙන.. �...
🍀ඔබ වෙනුවෙන්ම🍀ʸⁱᶻʰᵃⁿ ❤️ වසර ගණනාවක් මුහුණු ආවරණයකට යටවුනු ආදරණීය හුරතල් දඟකාර කොළු ගැටයෙක්....❤️ 💚 සීතල වී හැඟීම් වලින් තොර වුනු කඩවසම් සිනාවෙන්නට අමතක වුනු අති දක්ෂ නිශ්ශබ්ද තරුණ ව්‍යාපාරිකයෙක්...💚 🖤 කිසිවෙක් නොදන්නා....සිටින තැනක් නොදන්නා....සැනින් මතු වී සැනින් අතුරුදහන් වී යන සුරදූත තවත් හුරුබුහුටි කොලු පැටිය...
♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...." "නැවත ආත්මයක හමුවෙන තුරු Wei Ying...." "අපි ආයෙම හමුවුනා...
අන්ධකාරයෙන් වෙලාගත් ආත්මයකට සද කිරණ රැගෙන ආ ආගන්තුකයෙකුගේ කතාවක් ..... " සිනාව අමතක වූ ඔහුට යලි සිනාසෙන්නටත්, බලාපොරොත්තු නැති ජිවීතයට බලාපොරොත්තුවක් වෙන්නටත්, මියැදෙන හදකට ජීවය වෙන්නටත් එන්න අපි එයාව හොයාගෙන යමු.... ලෝකේ එයාගෙන් උදුරගත්ත " මානසික සුවය " අපි ආපහූ එයාට ගෙනත් දෙමු... ඒක තමයි අපේ වගකීම, මිනිස්සුන්ව මා...
පහන් තරුවක් වෙලා....... ඔබේ ලෝකය පුරා...... හිදින්නම් සෑමදා..... හදින් මියෙනා තුරා....💋❤️💚......
මතුපිටන් විතරක් බලලා කිසි දෙයක් තීරණ කරන්න බෑ. ඒ පේනවට වඩා අභ්‍යන්තරය ගොඩක් වෙනස් වෙන්න පුලුවන්. කිසි හෙවිල්ලක් නැතුව හදිස්සි තීරණ ගත්තොත් පසුතැවිලි වෙන්න සිදුවන ඉඩ කඩ වැඩී. Yizhan ff 30/09/2021 - 05/11/2021
සිත්තරෙක්මි ..... අකුරු ඇහිදින ... මගෙ කතාවට ........ ❤️ මවන්නෙමි ... නේකවිද රටාවන් .... ඒ පොතේ පිටු අතර ..... 💚
ආදරේ තියෙන්නෙ බෙදාගන්න විතරමද..... හිත්වල තියාගෙන පරිස්සම් කරන ආදර කතා ඇත්තෙම නැද්ද ❤️💚 22 may 15 💜️✨️
බලාහිදිමි නුඹ එනතුරා ... ආදරේ නාමයෙන්... 💜️💙 For Yibo's Birthday 💚❤️😍😊 2022/Aug/05 🌍🌹🕯️📖️ Ranks 22/08/19 : Tried #01
I need you like a heart needs a beat - 💚🦁 You call it madness , But I call it LOVE - ❤️🐰 Start - 22 June 01✨️💜️ End - 22 July 02 💜️✨️ Ranks 🕯️📖️ 🏷️22/06/13 : alfa # 1 🏷️22/08/23 : sinhala # 1
ආදරය කියන්නේ හරි පුදුමාකාර දෙයක් දෙයක්. ඒක තීරණය කරන්න කාටවත් බෑ. ඔහේ ගලාගෙන යන ජිවිතය එක් පොඩි සිදුවීමකින් සේරම වෙනස් කරන්න පුලුවන්. එහෙම ජීවිතේ වෙනස් කරන්න පුලුවන් එක්කෙනයි මේ ලෝකෙ ඉන්නවා නම් ඉන්නේ. ඒ දෛවයම විතරයි..... Yizhan ff 14/11/2021 - 16/08/2022
🌺සෙනෙහසක බැඳුම🌺 ʸⁱᶻʰᵃⁿ 💚ඔයා වැටෙයි බබෝ... ❤මම වැටෙන්නේ නැහැ Dadda.... 💚අහ්...ඒකට කමක් නැහැ. මාව බය නොකර පහලට එන්න. ❤මගේ Dadda ඉන්නකන් කවදාවත් Zhanzhan වැටෙන්නේ නැහැ. 💚මගේ cute bole ව අල්ලගන්න හැම වෙලේම මේ Dadda ඔයා ගාව ඉන්නවා. ❤Love you so much Dadda.... 💚Love you...
වෛරයෙන් පටන් ගත් හමුවීම වෛරයෙන්ම අවසන් වේවිද ? නැතිද ? 🚫 YIZHAN වෙනුවෙන් ලියන මගේ දෙවෙනි කතාව Start - 2021 . 09 . 26 Complete - 2022 .04.04
දෛවය නම් වූ කරුමයට වෛර කරන මැරුනු පපුවක අයිතිකාරයෙක් , මැරුණු පපුවකට නැවත ගැහෙන්නට පණ දෙන දේව දූතයෙක් , මේ ඔබේ නොවූ ඔවුන්ගේ කතාව ඔබේ කරවන්නට දරන වෑයමයි ❤️💚🐰🦁 Start - 22/04/05 End - 22/06/28 💜️✨️
" ඔයත් හරියට rabbit hole එක වගේ..."💚 " chocolate desserts එකකට හරි යන්නේ ඔයා වගේ black coffee එකක්...."❤️ " ඒ වුණාට ඩෙසර්ට් ගන්නේ අමතර කෑමක් විදිහට..."💚
"ඇති...මේ හොදටම ඇති... මෙච්චර කල් මං තමුසෙගේ ඔක්කොම විකාර ඉවසුවා ලියෝ...තවත් බෑ...අදම...මේ දැන්ම තීරනයක් ගන්නවා...දෙකෙන් එකක් තෝර ගන්නවා..." ආදරය ඉල්ලා අරගල කරන තරුනයෙක්... තම හැගීම් වටහාගත නොහැකි ආදරයත් රාගයත් අතර අතරමන් වුන තරුනයෙක්... වඩාත් ශක්තිමත් බැදීම කවුරුන් සතු විය හැකිද...ආදරය හෝ රාගය...කුමක් ජයගනීවිද.... ඉත...
දෛවය එය නම් නැවතත් හමුවේවි ඔබත් මමත් 💚❤️ කාලයට ඉඩ දී බලා සිටින්නම් ආත්ම ගණනක් වුණත් ඔබේ ආදරය වෙනුවෙන් 🥺 ඔබයි මගේ වේදනාවට එකම බෙහෙත....... මගේ වේදනානාශකය 🌻
නොදත් දෑ සමගින් මේ ගමන් මග වෙහෙසයි මට නුඹත් මමත් හමු වූ විට මගෙ අදුරු ලොවේ ඇති හූගාක් මතක අවදි විය වෛරයක් පමණක් නොවේ මා සිතේ නුඹ ගැන තිබ්බේ ඉතින් මා ලගට විත් සුවපත් කරන්න මා ආදරේන්..... ලමයි bl එකක්... කැමති නැති අය බලන්න එපා.... මේ yizhan ff එකක් වගෙම මම ලියන 2වෙනි yizhan ff එක. හොද නම් කියන්න.... 🖤