🥀My Destiny 🥀 Completed.
වෛරයේ ගිනි දැල් මතින් ජීවිතය සොයන අහිංසකාවිය🥀 Plot Crdit:-@deshu93
🥀නුඹ තරම් 🥀 🦋ජීවිතේ දහසකුත් අභියෝග කම්කටොලු අභියස හිඳ ප්‍රේම කරනා ඔය සිත දමා යන්නේ කෙලෙසදැයි මට කියා දෙනවද........🦋 💜 ඇය මව අහිමි, කුඩම්මාගේ වෙනස් කම් හමුවේ දහසකුත් දුක් වේදනා මැද ජීවිතය ගෙවන අහිංසකාවියක්.. 💜ඔහු රටක් ආදරය කරන ජනප්‍රිය ගායකයෙක්, කඩවසම් හිතුවක්කාරයෙක්..... මේ ඔවුන්ගේ කථාවයි, ආදරයේ සොදුරු ඉසව් පි...
සමහර වෙලාවට ජීවිතේ අපේ ලගින්ම ඉද්දි ඒ කෙනාගෙ වටිනාකම තේරෙන්නෙ නෑ .එයා අපිව දාලා ගිහාම තමා එයාගෙ වටිනාකම තේරෙන්නෙ .අපි එයාට කොච්චර ආදරේ කරලද කියල තේරෙන්නෙ එතකොට . Main- Jungkook . Start - 30.July.2021 End- 19.August .2021
ඔයා...ඔයා හැමදාම මාව විශ්වාස කලා..💗 ඔයාගේ ආදරේ මාව ජිවත් කලා... දෙහදක කතාවක්...❄️⛓💗
ශීත ඍතුවේ පලමු හිම පතනය සිද්ධ වුන රන් පාට සැදෑවක අහම්බෙන් මුන ගැහුන ඔවුන්!!!! වැඩිමහල් ඇගේ සිතට පෙම් කරන දගකාර හිතුවක්කාරයා ජියොන්ග් ජන්ගුක්.... විසිරුණු දෙමාපිය බැදීම්, ප්‍රථම ප්‍රේමයේ රුදුරු වියෝව දරාගෙන තනිවම ජීවිතේ ගෙනියන zara!! සාරා ජොහැන්නස්.... මේ ඔවුන්ගේ කථාව.....!!!!! Fanfiction only fiction by deshu♔︎ Co...
"හ්‍යුන්ග්....හ්‍යුන්ග් මට සමාවෙන්න.ඒත්....මට බෑ...." "ජන්ග්කුකා...........උබ මොනවද මිනිහෝ මේ කියවන්නේ?" "උබ එයාට රිද්දුවොත් දෙයියන්ගේ නාමින් මම උබව මරනවා.මම දිවුරනවා ඒක." "ටේහ්‍යුනා.....මොනාවද මිනිහෝ උබ ඔය කියන්නේ......උබ දන්නවා ජන්ග්කුකා කියන්නේ කවුද කියලා..." "ජිමිනා මාව අත ඇරපන්....."
🧚 " අනී සම්චුන්... 😃 මට මෙහෙම ඉන්නෝනේ.. මම තමා ලැජින.. මේ තියෙන්නේ මගේ ලාජාසනේ..😃 " ඇක්සිඩන්ට් එකකින් මතකේ අමතක වුන තරුනියක් අවුරුදු 3ක 4ක බබෙක් වගේ හැසිරෙන්න ගත්තොත්....
අවුරුදු 20 ක ගෑණු ළමයෙක් වෙච්ච නටාෂා එයාගෙ ජීවිතේ හොඳම කාලෙ කැප කරන්නෙ කොරියාවෙ තියෙන එයාගෙ තාත්තගෙ කම්පැනි එක වෙනුවෙන්.පුදුම දක්ෂ ගෑණු ළමයෙක්...අවාසනාවකට නටාෂත් එයාගෙ තාත්තත් හිතපු නැති තත්වයක් ඇති වෙනවා...ඒකෙදි ඒ දෙන්නටම සිද්ද වෙනවා තීරණයක් ගන්න...මේ තීරණේ එයාගෙ ජීවිතේ ඉතුරු ගමන තීරණය කරයි... මේ ගැන දැනගන්න පුලුවන...
දෙන්නගෙ ධෛවය දෙන්නට දෙවිදිහකට සලකන්න ගද්දී ඒ දෙන්නා හීනේකින්වත් හිතන්න නැතුව ඇති අද මේ වගේ දෙයක් වෙයි කියලා. එක් කෙනෙක්ගේ ජීවිතයක් විනාශ වෙනකොට විනාශය අනෙක් කෙනාගේ ජීවිතයට සතුට රැගෙන ඒවීද ? 💭 වෛරයකින් ඉපදුන ආදරයක් _______💧🔞❤️ 21+ stroy එකක් 💋💥
⭕Do Not Copy⭕ " මේකිව නෙවෙයි ගේන්න කිව්වේ මේ කවුද?" "බෝස් එතන කෙල්ලො දෙන්නෙක් හිටියා අපිට පැටලුනා" "හිටපු තැනටම ගිහින් දානවා" ඇයි මට එයාව මරන්න හිතෙන්නෙ නැත්තේ. ______________________________________________ ඔයා මගේ හැමදේම වෙලා ඉවරයි මං ඔයාව මගේ කරගන්නවා කොහොමහරි. මට මාවම control කරගන්න බෑ තමුසේ මොනාද මට කරේ???
හැගීම් හංගගෙන ජීවත් වෙන දඩබ්බර හිතුවක්කාර නපුරු කොල්ලෙක්....... අතීතයේ සිදු වූ දේ නිසා හිතින් විදවන දගකාර කටකාර අහිංසක කෙල්ලෙක්..... Start : 12/08/2021 End : 06/12/2021
ජීවිතේ කියන්නේ හරිම අමුතු දෙයක්.. හරියට මුහුද වගේ වෙලාවකට ගොඩාක් සන්සුන් උනත් තවත් වෙලාවකට හිතන්නවත් බැරි විදිහට රළු වෙනවා.. පුංච් කාලේ ඉඳන් රළු කටුක අත්දැකීම් වලට මුහුණ දුන්න Depression තත්වෙන් පෙලෙන කෙල්ලෙක්ට එක කොල්ලෙක්ගෙන් නොහිතපු විදිහේ ආදරයක් ලැබෙනවා.. ඒ කෙල්ල ඒ ආදරේ කොහොම පිලිගනීද?? ඒ ඉදිරියට මොන වගේ කරදර වලට...
"රෑ දොළහ පහු වුනත් ජන්කුක් ගෙදර ආවේ නැති නිසා, එයා එන එකක් නෑ කියලා හිතලා මම ඉව්ව කෑම ටිකත් අස් කරලා නිදා ගන්න හදනකොටම ගෙදර Doorbell එක වැදුනා.........." "මට අමුතු සතුටක් දැනුනෙ ජන්කුක් ආවා කියලා හිතුන නිසා... මම ඉක්මනට ගිහිල්ල දොර ඇරියා ඒත් ජන්කුක්😳......" ...
එක්තරා විදිහක පිස්සුවක් , එක්තරා විදිහක ආදරයක්.. 🥀 #srilankaff 🥇 2021.08.19 #slfanfiction 🥇 2021.08.19 International Hashtag #fanstory 🥈 2021.08.20 #Jungkook #BTSFanFiction JUST FanFiction ❗
Time Passed. but your memory is life itself 🥀 Start - 2020 May 26 ✨ End - 2020 October 25 ✨
මන් ඔයාට වෛර කරනවා Jungkook Who cares babygirl. ඔයා කැමති උනත් නැතත් YOU ARE ONLY MINE!!! Don't Copy My Work🚫 Do you wanna know their destiny? Then read it. 😏 I hope you enjoy my story 😊 Don't judge the whole book by its first chapter 😌 Start Date - 2021.11.11 End Date - 2022.02.09
🥀ඉතින් ආදරණීය ප්‍රිම්රෝස මල මටත් මොහොතකට ඉඩ දෙන්න අන්තිම වතාවට ඔහුගේ මායාවෙම පැටලිලා ඉන්න.. 🥀 ~ හරූ ~ Started Date - 15.01.2022 Published Date - 21.01.2022 Ended Date - 24.01.2022 Based on Hanahaki Disease JJK AU Fiction Dedicated to T-Hyungkook © Fiction by Nim
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ.. මෙතෙක් ලියූ කිවිඳියම පතා.. -2021.09.01-
ඉතින් ආදරනීය ලා ලිලී මල් ගොමුව.. මමත් එන්නද නිතර හැමදාම.. ඔබත් සමග එකම පිටුවක වන්න.. ~~ We may not be on the same page But I want to walk this path Still with you... ©️ A Fiction by A_Shee ~