❄ ශීත 🍻 සම්පූර්ණයි ✅
අවිනිශ්චිත හැගීම් ජාලාවක විනිශ්චය
"මාව විශ්වාස කරලා එලියට එන්න .මං දන්නවා ඔයා ඔතන ඉන්නවා කියලා" බනී එහෙම කිව්වත් කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නෑ. "එන්නේ නෑනේ නේද. මම මේ පිහියෙන් අත කපාගන්නවා හරිද..ඔයාට දුක් වෙන්න වෙයි. " එහෙම කියමින් බනී ඔහුගේ අත දිගේ සිහින් මුවහත් පිහියක් ඇදගෙන ගියේ කිසිම පැකිලීමකින් තොරවය. බනීගේ අතින් ලේ ගලන්නට වූයේ අඩවන් වූ කරාමය...
"බලන්න සංදීප්... හඳ පායලා!" "ම්ම්..." මමත් හඳට අවධානය යොමු කලෙමි. අහසේ හඳ දීප්තිමත්ව බැබලෙමින් තිබුනි. "හඳ පායපු දවසට කවුරුත් තරු ගැන කතා කරන්නේ නෑ නේද?" "එන්න අපි එහෙනම් තරු ගැන කතා කරමු..!" ♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡ හඳක් අයිති නැති අහසකට ආදරේ කරපු තරු කැටයක් ගැන කතාවක්... ♡♡◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇♡♡ ඔයාට හිනා වෙන්න බැරි නං...
මහත්තයා .......අනේ.....මගේ මහත්තයෝ ........ආයූ........ආයූ......මහත්තයා ............කතා කරන්නකෝ....ආයූ.....මගේ මහත්තයා .... වාෂූ........එන්න.......එන්න මහත්තයා ළගට......මම ඉන්නවා.......මගේ වාෂූ....එන්න.....ඉක්මන් කරන්න....මහත්තයා ළගටම එන්න........ ස්වපන..........කල්පන ආදරෙයී......... මාත්..............කල්පනට ආදරෙයී...
දුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚
නුඹේ ප්‍රේමය හමුවේ මම ඇද වැටෙමි... ඒකත් නුඹ තුළටම......❤️❤️
ඔයාගෙ මතක මගේ මූණට හිනාවක් ගේන්නෙ මගේ කඳුලු වලට හේතුවත් ඔයාම නේද කියල මට අමතක කරවලා..ජීවිතේ කොච්චර අසාධාරණද.. මම ඔයාව දැනගන හිටියට වඩා වැඩි කාලයක් මට ඔයාව මතක තියාගන ඉන්න වෙලා.
නුවර වැව හරි සන්සුන් .... හරි නිසොල්මන්.... නුවර වැව මත්තෙම මේ අහස යට ආදර කතා කීයක් ලියෙන්න ඇද්ද. ආදර කතා කීයකට තිත තියෙන්න ඇද්ද. ඒ හැමෝටම වඩා නුවර වැවයි අහසයි උහුලනවා ඇති. දුක් වෙනවා ඇති. එක් වීමකට වඩා වෙන් විමක් දකිද්දි නුවරටත් උහුලන්න බැරුව ඇති ... අතිශයෝක්තියක් සහිත හැගිමක්.. ඇත්ත හැමෝම කියනවා වගේ නුවරට ආවාම හැගීම...
අති පණ්ඩිත කොල්ලො දෙන්නෙක්. එකෙක්ගෙ බූටක් අහන්න ගිහින් අන්තිමේදි තව එකෙක් දුක අහන මල්ලි වෙලා නවතින්නෙ. අනේ අනිච්චං කිව්වලු. නෑ නෑ නරි කයිද රෝස් පාං ලු. නරිද නයිද..
❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය...!! මන් කිව්වනේ මට තියෙන සේසතම විකුණලා, ලෝන් අරගෙන මුළු ලෝකෙටම ණය වෙලා, ඒත් බැරි නම් මේ තියෙන අවයව ටික හරි විකුණලා මන් තමුන්ට සල්ලි දෙන්නම්... සෝ.. දිස් ඉස් ඕවර් නව්...." "ඕහ්හ්හ්හ්.. රියලි... දෙන්.... . . . ...
ආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා සත්තමයි බොරුවක් නොවේ මගේ ඇස් පල්ලා 💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚
ආදරේට ආදරෙන් ජිවත් වෙන්න අහිංසක කොල්ලෙක්ගෙයි, ඒ ආදරේට වශී උනත්, ජිවිතේ හරි තීරණයක් නැති කම හින්ද අසරණ වෙච්ච කොල්ලෙක්ගෙයි ජිවිත කතාවක්... සාම්ප්‍රදායික විය යුතු, සාම්ප්‍රදායික විය නොහැකි ඔහුගේ කතාව... ද්වී...
"හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ" මට මගේ කියලා අයිතියක් නැතුවත් ආදරය කරපු කොල්ලෙක් ගෙ ආදරණීය ඉරණම...
"Ride me till your legs start shaking from the pleasure, then I spare your life princess" - Jungkook "Fuck you jungkook" Top kook Bottom tae Mafia AU 21+ Cover by @SaraMisher
මේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.
"පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා, ඉසුර! මනුස්සයෙක්ට හානියක් කරනතුරු උන්ගේ වැඩ කටයුතුවලට මැදිහත් වෙන්න අපිට තහනම්. යක්දෙස්සෙක් වෙච්ච පලියට දකින දකින අමනුස්සයව මරල දාන්න උඹට අයිතියක් නැහැ..." ඉසුර විද්‍යාපති, පාලනයෙන් ගිලිහුණු අමනුශ්‍යයන්ව මෙල්ලකරන දඩයක්කාරයෙක්. දිනාධිව ආරක්ශා කරන්න භාරවුණු ඉසුර විද්යාපතිට වෙන ප්‍රශ්නෙකට...
Completed .. පාසල් ප්‍රේමය... හැමෝම විදින්න ආස හැමෝටම ලැබෙන්නැති හැමෝටම ජය ගැන්න බැරි හරි ලස්සන ආදරයක්.... (සැ. යු. මෙහි එන නම් ගම් ස්තාන සියල්ල මනක්කල්පිත වේ..)
ඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්
කැලේ පිපුණ පුංචි කැලෑ මලක හිත ලඟ නැවතුන...ප්‍රේමයේ අරුත පුංචි කැලෑ මලෙන් ඉගෙන ගත්ත අනූගෙයි අහිංසගෙයි දෙහදේ කතාව.. ❤️💚
වැරදි ඇති මං බෝම ඒ්ත් ඇයි උබ මේම... හිමි අහිමි මගෙ පෙම ලිව්වෙ කව්රුද අවසානය මෙහෙම... මගෙ පෙමෙහි ආරම්භය කොතැනකදැයි මම නොදනිමි. අවසානය කොතැනකදැයි නොදනිමි. ආරම්භය කවදා සිදු වූවාදැයි අවසානය කවදා සිදුවේදැයිද මම නොදනිමි. මා දන්නා එකම දෙයනම් අවසාන ගමනාන්තය මරණය වන ජීවිතයක තාවකාලීක නැවතුමක අනවසරයෙන් මා රැදී සිටිමින් සිටිනවා...
ඒ....වන්ග් යීබෝ.. ඔබට බෑ මාව දික්කසාද කරන්න.... Start - 2022.02.08 Finish - 2022.05.14
අහස් මාළිගාවල ඉඳලා පොළවටම වැටෙන්න ඕනේ...පොළවෙ පයගහලා ඉන්න ආදරයක් හම්බෙන්න.... ජීවිතේ පැල්ලම් අපිව අරන් යනවා ගොඩක් දුර....කියවලා බලන්න.... 😋
ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවලකගේ එකම පුතා වුණු ආදිත්‍ය බෝපිටිය ශ්‍රවණ ආබාධිත තරුණයෙක්. දෙමාපියන්ගේ හදිසි වියෝවෙන් පස්සේ ආදිත්‍යට සමාගමේ ප්‍රධානියා හැටියට වැඩ භාරගන්න සිදුවෙලා. ඒත්- කන් ඇහෙන්නෙ නැති කොල්ලෙක් කොහොමද රටරටවල පැතිරුණු ව්‍යාපාරයකට කරගහන්නේ? --- දක්ශ වාදන ශිල්පියෙක් වුණු සංකෙත් උත්පල අම්මාගේ මරණයෙන් පස්සේ වේදිකා...