තීර්ථ
" ඇයි කියන්නකෝ මටම මෙහෙම වෙන්නේ.... කොල්ලෙක්ට ආදරේ කරනවා කියන එක එච්චරම නරක දෙයක් ද??" හමන සුළඟ පවා සාක්ෂිකරුවන් වේවී ඔවුන්ගේ ආදර කතාවේ........
" ඇයි කියන්නකෝ මටම මෙහෙම වෙන්නේ.... කොල්ලෙක්ට ආදරේ කරනවා කියන එක එච්චරම නරක දෙයක් ද??" හමන සුළඟ පවා සාක්ෂිකරුවන් වේවී ඔවුන්ගේ ආදර කතාවේ........
මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්... ඔබෙන් පතා ගෙව් ගියා කල්ප කාලයක් ...❤️ සද තරමට අවිහින්සක සොදුරු හදවතක්.. බලාහිදි ඔබේ හිතේ දෙන්න මට ඉඩක්...❤️
ඔහුට එක්වරම ඇසුනේ සියුම් මිමිනුමකි.ඔහු ඒ හඩ දෙසට ගමන් කලේය. දහදිය පෙඟුණ මොනවද මුමුණන ඒ මුහුන දුටු විට අනුකම්පාවක් ඇති විය. ඔහු අනිකාගෙ හිසට අත තබමින් ඔහුව සන්සුන් කිරීමට උත්සාහ කලේය. "මාව දාලා යන්න එපා " යැයි පවසමින් අනිකා ඔහූව තදින් වැලද ගත්තේය "දාලා යන්නෙ නෑ "ඔහු මෘදු ස්වරයකින් පැවැසීය "දාලා යන්න බැහැ " " දාලා ය...
Completed දැනෙන ආදරේ නිදහසේ විදින්න තියනවනම්.... විශ්යවිද්යාලයක තරුණයන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් ඇසුරෙන් ලියැවෙන කතාවකි... සැයු... මෙහි එන නම් ගම් සහ ස්ථාන සියල්ල මනක්කල්පිත වේ...
නුවර වැව හරි සන්සුන් .... හරි නිසොල්මන්.... නුවර වැව මත්තෙම මේ අහස යට ආදර කතා කීයක් ලියෙන්න ඇද්ද. ආදර කතා කීයකට තිත තියෙන්න ඇද්ද. ඒ හැමෝටම වඩා නුවර වැවයි අහසයි උහුලනවා ඇති. දුක් වෙනවා ඇති. එක් වීමකට වඩා වෙන් විමක් දකිද්දි නුවරටත් උහුලන්න බැරුව ඇති ... අතිශයෝක්තියක් සහිත හැගිමක්.. ඇත්ත හැමෝම කියනවා වගේ නුවරට ආවාම හැගීම...
මතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... මමම විතරයි... අපි එකට අනාගතේ මැව්ව.... ❤🥺 ඔබ අභියස පමණි මට සැනසීම..... කොතෙකුත් ඇතත් මා වටා සතුට හිමි වූයේ දුකද හිමි වූයේ ඔබ අභියස පමණි ❤
පෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමු උනේ අපි මේ ආත්මයේ හමුවුනේ
සරතැස් නිවූ පෙම් ඔසුව නුඹම විය මහද සුව කල අහිමි වූ පියපෙම සුන්දරව ජීවිතය මත තැවරූ නුඹට...., ආදරෙන්
අති පණ්ඩිත කොල්ලො දෙන්නෙක්. එකෙක්ගෙ බූටක් අහන්න ගිහින් අන්තිමේදි තව එකෙක් දුක අහන මල්ලි වෙලා නවතින්නෙ. අනේ අනිච්චං කිව්වලු. නෑ නෑ නරි කයිද රෝස් පාං ලු. නරිද නයිද..
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...
🏈😼♥ 𝙎𝙤𝙢𝙚𝙩𝙞𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙥𝙚𝙧𝙨𝙤𝙣 𝙮𝙤𝙪 𝙡𝙚𝙖𝙨𝙩 𝙚𝙭𝙥𝙚𝙘𝙩 𝙗𝙚𝙘𝙤𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙤𝙣𝙚 𝙮𝙤𝙪 𝙘𝙖𝙣'𝙩 𝙡𝙞𝙫𝙚 𝙬𝙞𝙩𝙝𝙤𝙪𝙩 Start : 2023/09/01 End : 2024/06/02
කින්නරියන් අතර මාත්තු ප්‍රේමයක කාන්සියට ලොල් බදින... සැමියෙක් උනේ කිමද... මට විතරක් නමට.. තැන් තැන රහස් ඇයි මට... ඔබේ චන්ද්‍ර මණ්ඩලේට වඩා කලුවර.. සැනසීමක්ය මට අද... ඔබ කොතැනද මා මෙතනයි.. මා කොතැනද ඔබ එතනයි.. අහන්න මේ ඇහුනාද...... චන්ද්‍රයා වගේමයි ඔබ... ඔබ කොතැනද මා මෙතනයි.. මා කොතැනද ඔබ එතනයි.. අහන්න මේ ඇහුනාද...... ච...
සුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පලිගැනීම් ගොඩකට මැදිවෙලා ලියවුණු සමරිසි ආදර කතාවක්.... හිනාවෙන්න බැරි අයට කියවන්න තහනම්....😂
"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #3 in care out of 123k stories #1 In Boylove #3 in friendships ...
කකුල් දෙකම බිම ගහගෙන මම ඇඳ යටට එබුනේ පොත ගන්න අත දික්කරන ගමන්... එහෙමම අත දික් කරල පොත වහලාම මම ලඟට ඇදලා ගත්තා.. දූවිලි ගොඩයි... දූවිල්ලටම මුල් පිටු වැහිලා ගිහින්.. හෙමින් සැරේ මං අතෙන්ම දූවිලි ටික පිහදැම්මේ නම බලන්න තිබුන හදිස්සියට... " 𝐈𝐍𝐀𝐘𝐀𝐓𝐇 " පොතේ නම වුනේ " ඉනායත් "... හෙමින් සැරේ තැනින් තැන පොත ප...
එදා දැනුන ආදරය වැඩියෙනුත් තාමත් මගේ හිතේ තියෙනවා . " මම අහසක් නම් ඔයා මගේ අහසේ ඒකම පුන්චී තරුව 🌟 . " ඇයි මට බැරි ඔයාගේ හද වෙන්න. ඇයි තරුවම . " මොකද මේ පුන්චි තරුව මගේ ම වෙන්න ඔන නිසා වගේම . මුලු රටේම දවසක මගේ පුන්චි තරුව බැබලි බැබලි දිලිසෙයි. " ඇත්තදූ මේ තවුසේ නවල් කියෝනවා වැඩියි. වහාම නවත්තාන්. " පොඩ්ඩක් රොමෑන්...
'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය. 'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි. 'උඹට මං ඉන්නවා මොක නැති වුණත්.' started date - 2022 / 02 / 12
අතීතය කියන්නේ දිය යට හංගපු රබර් බෝලයක්.... ඒක කවදාවත් හංගන්න බැ.. හංගන්න හංගන්න උඩට මතුවෙනවා.... මගේ ජීවිතෙත් ඒ වගෙයි.... පවන් කියන්නේ කවදාවත් අමතක කරන්න බැරි කටුක අතීතයක සදාකාලික උරුමක්කාරයෙක්...........
මම අාසම මගේ ඉඟේ උඹේ රසඟ වැදිලා රත්වෙනවට එ තරමට මම උබට පිස්සු වැටිලා උඹව දකිද්දි මට පිස්සු වගේ පුංචි මැනිකා -පුංචි මැණිකාගේ අයිතිකාරයා (කතාව ලිවීම අවසන් කර අැත)
උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන් අයූරුත් මැදිකොටගෙන ලියවුණු සමරිසි ආදර අන්දරයකි. ප්‍රේමය කුමක්ද වග ඉන්ද්‍රචාපගෙන් අහන්න ඔයාලා එකතු වෙන්න..... Warning ! ආදරය යනු හිමි වීම ම නොවේ ❤
හැගීම් ලස්සන තිබ්බ විදියටම නැතුව ගලේ ගහලා අපුල්ලලා අරන් වචන කරලා දිග අරිද්දි..... "ආදරේ ලස්සනම වරක් ඇතුලින් මියැදිලා , ආයේ පණ ගහන මිනිස්සු ඒ ගැන කතා කරද්දි " යථාර්ථය විත් දොරගුළු කරකන තෙක් සතුට හත් ගව්වකය...... 💜️
""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්ජ නැද්ද යකෝ.. අනික තොගේ වයසට හරියන එකෙක් හොයා ගනින්.. පොඩි ඇටයට මදන වි...