රිවස් ස්වීප්
එකිනෙකාට පුදුම විදිහට වෛර කරන කොල්ලො දෙන්නෙක්ට දවසක දෙන්නට දෙන්නා නැතුව බැරි උනොත්? හැබැයි එයාලගේ රිලේශන්ශිප් එකට දෙන්න වචනෙකුත් නැත්තන්....?
එකිනෙකාට පුදුම විදිහට වෛර කරන කොල්ලො දෙන්නෙක්ට දවසක දෙන්නට දෙන්නා නැතුව බැරි උනොත්? හැබැයි එයාලගේ රිලේශන්ශිප් එකට දෙන්න වචනෙකුත් නැත්තන්....?
"ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ......" "ආහ්?" "නේත්‍ර " ........................................................ "ආසම තැන?" "මෙතන" "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" ......................................................... "නස් නාරං?" "ඔව්....නේත්‍ර ආසයිනෙ" "හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි" "ඒත් ආශව නේත්‍රට දෙන්නෙ න...
බැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේමයයි.. ඉතින් ඉකිනොබිදින්න.. හදවතට සවන් යොමන්න... ඔබට ද ඇසෙනු ඇත........ ඔබේ හදවත මුමුණන එකම නාමය මාම පමණක් බව............
සමහර ආදර කතා තියෙනවා 'අපි' නැතුව 'මම' විතරක් ඉන්න. ඉතින් මේත් ඒ වගේ ආදර කතාවක්. ආරද් ගෞර්ය දිසානායක දිසස් මේවර
රතු පාට කානේශන් පෙත්තක් පාවෙලා ඇවිදින් මගේ අත උඩටම වැටෙනකොට, මම ඈතට ඇදිලා යන ඔහුගේ රුව දිහාවට ආයෙමත් මගේ නෙත් පා කලා... රතුපාට කානේශන් වල තේරුම 'මම ඔයාට ආදරෙයි' කියන එක... ඉතින් තවත් ඔයාට තේරෙන්නෙ නැද්ද...? මම ඔයාට ආදරෙයි කියලා... කෙවින් වගීෂ | රෝවන් ෆර්ඩිනෑන්ඩෝ 🚫Slow Updates Author: QNIKI 29/04/2023
ගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් වෙයිද මුහුදෙන් එහා ඉදන් ආව අවුරුදු දෙක තුනක් වැඩිමහල් 'නයෙල් සයාන් ලැ...
හරි ඉක්මනින් වසන්ත සෘතුව ආවම අමතක උනා මට..... වසන්තය ගෙවිලා අවසන් වෙන්නෙ ශීත සෘතුවෙන් වග......
බිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)
සමහරවිට අපි වසන්තයෙම රැඳී ඉන්න උත්සාහ කරද්දී, ඊට වඩා ලස්සන ඍතු මඟ හැරිලා ගිහින් තියෙන්න පුලුවන්. හැබැයි දවසක අපි හැමදාටම නතර වෙන්නේ අපිට ගැළපෙනම ඍතුවත් එක්ක. කොච්චර ඍතු ගානක් පහු උනත්, අපිටම වෙන්වුණ ඍතුවක් අනිවාරෙන්ම තියනවා. වසන්තයේ විතරක් නෙවෙයි මල් පිපෙන්නේ.. සිසිරයේ දී, ගිමිහානයේ දී වසන්තයේ තරම් මල් නොපිපුණාට, ගස්...
_ සරූට පුළුවන් වුනා නම් ලස්සන කෙල්ලෙක් වෙන්න උබට ඇයි බැරි නියම පිරිමියෙක් වෙන්න... උබට පුලුවන් යකෝ වෙනස් වෙයන්.. උබ වෙනස් වුනොත් අප්පචිචි ආපහු උබ පුතා කර ගනීවි.... _ _ ඔයා අමතක කලා සරූගෙ අප්පච්චි එයා මැරෙන්නත් කලින් සරූගෙ ෆොටෝ එකට සුදු මල් මාලයක් දැම්මා කියලා කියලා.. ඉතින් ඉන්දර් හිතනවද මම වෙනස් වුනා කියලා හැමදේම හර...
මානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යන විදිහට වැඩි කල් නොගිහින් මීන...
සම්පූර්ණයෙන් පළ කර ඇත! ✔ තිසුර කස්තුරි කණකරත්න විටෙක යහලුවෙක් විටෙක සහෝදරයෙක් සරලවම All in one package එකක් තිසදි මනේකා කණකරත්න අයියා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න තරං හිතක් තියෙන නංගී කෙනෙක් රුසිත් කවීජ හෙට්ටිආරච්චි අවසන් මොහොතේ වුණත් යහලුවා අත නොහරින කෙනෙක්
වේදනාවෙන් ජීවිතය ජයගත් තරුණයකුගේ හා ආදරය පරිත්‍යාගයක් කල තරුණයකුගේ සමලිංගික කතාවකි.... #gaystory #srilanka #sinhala
ආදරය මරනය කැන්දගෙන ගියොත් ඔබත් මම වගේම මග බලන් ඉදිනවාද.. ආයිමත් ආදරය එනතුරු රැදෙනවාද...
නන්නාදුන රටක නොදන්න මිනිස්සු අතරෙ සංසාරේ පුරුදුයි කියලා හිතෙන ඇස් දෙකක් දැක්කහම.......හ්ම්ම්ම්ම්........ඒත් ....... ඉතින් ........ හිමි කරගන්න තරම් වාසනාවක් නැතිවේවි .......... 💚💚 ......................................................................................... එතකොට මට මේ දැනෙන්නේ........නෑ.......එහෙම වෙන්න...
"යොමු නොවූයේ නොමැත" කියලා කියනවට වඩා කෙලින්ම යොමු උනා කිව්වනම් ඉවරනෙ. පොත්වලටත් විකාර.."
කැලේ පිපුණ පුංචි කැලෑ මලක හිත ලඟ නැවතුන...ප්‍රේමයේ අරුත පුංචි කැලෑ මලෙන් ඉගෙන ගත්ත අනූගෙයි අහිංසගෙයි දෙහදේ කතාව.. ❤️💚
විනාඩි හතක් හැමදෙම වෙනස් වුන විනාඩි හතක් මේ ආද්යාන්ගේ ජිවිතේ වෙනස් කරපු විනාඩි හතේ කතාව .... ❤️ මෙක Romance + Triller Category වලට වැටෙන Bl story එකක්. මේ කතාව ආගමික විශ්වාසන් ප්‍රවර්ධනය කිරීමට හෝ යම් ඇදහිල්ලකට හානියක් කිරීමට හෝ ලියන ලද්දක් නොවන අතර. මෙහි ඇති නම් ගම් ස්ථාන සියල්ල මනඃකල්පිත වේ.
" තමුන් මේක කරන්නම ඕනෙ.. " " ඒත් තාත්තා.. මං කොහොමද- " " මං දන්නවා තමුන් ගෙදරින් පිටදි ඉන්න විදිහ මොන වගේද කියන්න.. ඒ නිසා මේක තමුන්ට අමාරු වෙන්න විදිහක් නෑනෙ " " තාත්තේ ඔයා මට කරන්න කියන්නෙ සාමාන්‍ය දෙයක් නෙමෙයි.. ඔයා මට කියන්නෙ මගේ මැරිච්ච මල්ලි වෙනුවට රගපාන්න කියලා.. " " ඉතින් ඒක කරන්න තමුන්ට ඒ තරම් අමාරුද? තමුන්ලා...
තනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර උනොත්...... අපි මොනව කරාවිද....
ජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්‍රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්‍රේමයේ උතුංග දායාදයන් විඳගැනීමට ශුද්ධ වූ ආත්මයන්ගේ ආශිර්වාදයන් සක්වල සෑම ජීවයකටම ලැබේවා! ...
මතක පුස්තකාලේ සැරිසරන්න ආවෙ... මතක පුස්තකාලේ කියවන්න ආවෙ... ඔබට ගීතයක් ලියන්න හේතු කරුණු රැස් කරන්න ඔබ මා ළඟින් ඉඳීද නැද්ද දන්නෙ නෑ කියන්න. මගේ මතක පුස්තකාලයේ ඔබ සොයන්න ආවෙ...