Song of the Mountain - (Slow Update)
චන්දන සුගන්ධයත් ශ්වේත සියපත් සුගන්ධයත් එක් වූ වලා පර්වත මස්තකයේ වැයෙන ගීතමය ස්නේහය......
චන්දන සුගන්ධයත් ශ්වේත සියපත් සුගන්ධයත් එක් වූ වලා පර්වත මස්තකයේ වැයෙන ගීතමය ස්නේහය......
ෂහර්යාර් × අන්ද්‍රීස් පර්සියානු × ශ්‍රී ලාංකික කතා අතුරින් තවත් එක් කතාවකි!!! #persian16
දුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚
" කඩදාසි මුද්දකින් ඇති වැඩේ මොකක්ද ? " " I like shiny things , but I'd marry you with paper rings " " මොකක් !? " Start : 01/07/2024 End :
The Weekend said , '𝐖𝐞 𝐝𝐨𝐧'𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐥𝐨𝐯𝐞 , 𝐰𝐞 𝐣𝐮𝐬𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐜𝐚𝐫𝐬' . Huh ! Someone got both ᡣ𐭩 Start : 07/06/2024 End :
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ...
" මම ජීවිතේ ගත්ත වේදනාත්මකම තීරණේ ඔයා නිම්න" ෴ මිනිස්සුන්ගේ ආදරේ කියන්නෙම හරි පුදුම දෙයක් ! ඒක සමහර හමුවීම් ලග ගොඩක් සුන්දර අහම්බයක් ! තවත් විටක දරානිපාත වර්ෂාවක් , තවත් හිත් ලග අමූලික වංචාවක් ! ඒත් මේ හැගීම හමුනොවුනනම් හොදයි කියලා හිතෙන, ජීවිතේ අවසාන සෘතුවක මුණගැහුණු වේදනාත්මක තීරණයක් !!!!❤️🦋 ...
Fiction is fiction. If you can't understand it, please leave......🙂😌🍃 This is my story.. my own.. my opinion. So if you don't like these, don't waste your time and please leave it 2024/05/04
ගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්‍රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024) අවසානය : උඳුවප් මස පහළොස්වෙනි දා (2024)
"ආර්ර්හ්හ්හ්හ් . ඇයි බන් මෙහෙම දෙයක් උනේ ... මගේ කොල්ලා යකෝ .මන් උ දිහා කොයි කාලයක් බලන් හිටියද බන් අතක්වත් නොතියා.අද මේ පරයා අත තිබ්බේ මගේ දේකට .ඇයි යකො මට කලින් එන්න බැරි උනේ . ශිට් යකෝ ." " උ සුවදයි බන් . උබ දන්නවද උ මාර සුවදයි යකෝ . උබ එ වෙලේ ආවේ නැත්තම් උ දැනටමත් මගේ තමා හහ් හහ් හා..... " " find something goo...
"ජීවිතේ කවදාවත් ආයේ උඹ වගේ කෙනෙක් මට හම්බෙන්න එපා. බිදෙන්න දෙයක් ඉතුරු වෙලා නැතුව තවත් බිදෙන්නෙ මට බෑ..."
මා මත් උනි....ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත් වඩා ප්‍රබල විය...මිනිහෙක්ට පුලුවන්ද ස්පර්ශයකින් තොරව උනාත් කෙනෙකුගේ යටි සිත ඒ තරමටම හිරිවට්ටන්න....පුලුවන්ද කෙනෙකුට වචන කිහිපයකින් පමණක් රාගීක සිප ගැනීමක හැඟීම දැනෙන්න දෙන්න...ඔව් ඒක පිස්සුවක්...කවදාවත් නොදැක...
අවතැන් වූ හෘද සාක්ෂියකට අස්වැසිල්ලක් වන්නට,..! ආදරණීය මතක් කිරීමක්..! මෙය මාගේ හිතලුවක් වන බැවින් මෙහි ඇති සමහර සිදුවීම් ඔබේ රුචියට නොගැලපෙනු ඇත. ඇතැම්විට මෙහි ඇතුලත් භාෂාවද තරමක් රලු විය හැකිය. එබැවින් මෙතැන් සිට ඊලඟ පිටුවට ඔබ යන්නේ නම් ඒ වගකීම ඔබ විසින් භාරගනු ඇතැයි මම විශ්වාස කරමි. උදී. 18+
නුඹ දන්නවාද දන්නෙ නෑ..... මගෙ ආදරේ ...... මම ඉන්නවාද දන්නෙ නෑ...... ඔබෙ ලෝකයේ....... 🧡❤️💜️
" මහා කෝළ සන්නි යක්ක උත්තමයගෙ අවතාර දහ අටෙන් ඉපදුණු සන්නි දහ අට දැක්කට ඔය ඇත්තො තාම කිඳුරු සන්නිය දැකලා නෑ නොවැ. ඔන්න බලා ගනිල්ලා මේකයි කිඳුරු සන්නිය!! " Cover credit goes to : lchi_jk
කැලේ පිපුණ පුංචි කැලෑ මලක හිත ලඟ නැවතුන...ප්‍රේමයේ අරුත පුංචි කැලෑ මලෙන් ඉගෙන ගත්ත අනූගෙයි අහිංසගෙයි දෙහදේ කතාව.. ❤️💚
"මට මැරෙන්න පුළුවන් නම් මං මැරිලා යකෝ...මට මං අතින් මැරෙන්න බෑ උඹ නිසා.. උඹව ආයෙම ආත්මෙක මගේ පව්වලට හිරකරන්න බැරි නිසා මට මැරෙන්න බෑ.. උඹ මට දුන්න ලොකුම දඩුවම නෙවිද ඒක ?! " Start - 27 . 02. 2024 End - 11 .09.2024
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන එකෙක්ගෙ පපුව උඩ තියලා ඌව බදාගෙන නිදාගන්න ඕනා වුනත් කොට්ටයක් තුරුල් කර...
" උබ දන්නවද අල්මාරියේ එච්චර පිහි තියෙන්නෙ ඇයි කියලා? " තිසුරගේ කටහඬ අනුකම්පා විරහිත විය. " ඒ තමයි මගෙ සෙල්ලම් බඩු. අර පේනවා නේද මේසෙ උඩ තියන ඔලු කට්ට" කියමින් තිසුර හිස්කබල දෙසට අත දිගු කළේය. යුවිනු බයබිරාන්තව ඒ දෙස බැලුවේ ය. තිසුර නැවතත් යුවිනු දෙස බැලීය. "ඒ මම මුලින්ම එලොව යවපු එකාගේ ඔලුව, කොහොමද දන්නවද මං ඒක කරේ...
බිඳුණු බඩූ ලේසියෙන් ඉවත දැම්මත් බිඳුණු මිනිසෙක් ලේසියෙන් ඉවත දාන්න බැරි වෙද්දී බිඳිලා විසිරෙන්න ඔන්න මෙන්න ඉදපු හිතක් අලුතෙන්ම ප්‍රාණය ලබද්දී ඒ ලැබුණ ප්‍රාණයේ ණය ගෙවන්න සංසාරෙම මදි වෙද්දී ආත්මයෙන් ආත්මයේ පතා ආව හිතක් කොහොම නම් අතින් අතාරින්නද... අතින් ගිලිහුණ හිතක් ඒ තරම් ලේසියෙන් හිතින් ගිලිහෙන් නැති වෙද්දී හිතින් අල...
සමාවෙයන්... මුල්ම ආදරේ උඹ වෙනුවෙන් ඉතිරි කර නොගත්තට... ඒත් , මගේ අවසානම ආදරේ... උඹ... උඹම විතරයි මගෙ විදූ... __________________________________________ විදූ විදුල් දෙව්සිත × දිහාන් දෙව්මික Start - 2024.05.23 End - 2024.06.25
සමහර වෙලාවට අපිට ඕනී අපිව තේරුම් ගන්න මනුස්සයෙක්... තේම් කියන්නේ අම්මා තාත්තා නිසා තමන්ගේ ජිවිතේ එපා වෙලා ජිවිතේ නැති කරගන්න යන කෙනෙක්... හැබැයි එයාගේ වාසනාවට තේම්ට හම්බ වෙනවා පුංචි ඇස් නොපෙනෙන සුරදූතයෙක්... තුල්‍ය කොහොම ද ජිවිතේ කියන එක අත් හැරලා ඉන්න තේම්ට ආයේ ජීවත් වෙන්න ආසාවක් ඇති කරන්නේ... සමහර වෙලාවට අපේ එක පුංච...
සමහර පරක්කු වීම් අපේ ජීවිතේ හොදම තේරිම මගහරින්න පුලුවන් පරක්කු නොවි ඒ දේවල් ලගට ගන්න... bl story 18+ Happy ending 🍃🐸
අයිති වෙන්නෙ නෑ කියල දැනගෙනත් මං ඔයාට ගොඩක් ආදරේ කළා. සමහරවිට එදා මං පරක්කු නොවුණ නම් ඔයා අද මගේ වෙන්න තිබුණ. ඉතින් අයිතියක් නැතුවත් ඒකපාඑශ්විකව මං කළ ආදරේ මාත් එක්කම නැති වෙලා යාවි.🥺💔 - සිහේෂ්- අහිමිව යන බැව් දැන බැදුණේ....... දැන් දැනමයි නුඹ ළඟ රැදුණෙ........🥀
කුසුම වදුලු තුරු සිරස හමා ගෙන මේ එන්නේ... ප්‍රේමයේ සුවඳ නොවේ... [Word Count : 30000 - 35000 Words]