~love hasn't limit~ ඇත්තටම අපිටම කියලා අයිති දේවල් නැතිම තරම්~ හැබැයි.. අපිට අපිව අයිතියි.. අපිට දේවල් අයිති කරගන්න බැරිනම්, අපිට පුලුවන් ඒ දේවල් අයිති කරගන්නේ නැතුව විදින්න... හරියට ලස්සන දේදුණ්නක් වගේ. අපි දේදුන්න දකිනවා. හරිම ලස්සනයි~ ඒ වගේම කවදාවත් අපිට ලංවෙන්න බෑ. ඒත් අපිට පුලුවන් ඇති වෙනකල්.. ඒක නැතිවෙලා යනකල්ම විදින්න... ඒ වගේ තමයි අපි ආදරේ කරන දේවලුත්, විදින්න ඔනේ.. ~ දවසක අහිමිවෙන බව අවබෝධ කරගෙන ~
9 parts