එකිනෙකට සතුරු රාජ්‍යයන් දෙකක්⚔️ විවිධ අරමුණු නිසා අැතිවන රාජ්‍යන් දෙක අතර විවාහයක්💍 කුඩා කල සිට ම මව්පිය සෙනෙහස අහිමිව වේදනා විදින හිතකට කවදා හෝ සෙනෙහසක්, අාදරයක් හිමි වේවිද?❤️ අවසානයේ රාජ්‍යයන් දෙකෙහි අරමුණු ඉටු වේවිද? ඔවුන් ගේ අවසානය කෙසේ නම් විදසඳේවිද? 🅴🅽🅴🅼🅴🆈 🅿🆁🅸🅽🅲🅴🆂