"මගෙ රෝස මල..ඔයා දන්නවද ඔයා කොච්චර ලස්සනද කියලා..." "මට ඉවසිල්ලක් නෑ ඔයා මගෙ ඇඟට යට වෙලා මගෙ නමින් කෙඳිරි ගානවා අහන්න...දන්නවද මන් ඒකට කොච්චර ආසද කියලා.." _______________________ "කවුද තමුන්...අතාරිනවා මාව..." "ඔයාට මාව ඔච්චර ඉක්මනට අමතක වුනාද බේබී..." "ඔ...ඔයා...ඒත් කොහොමද...." "ඔයාගෙ බනීව ඔයා අමතක කරාද බේබි..."