ලොවටම හොරෙන් එක හිතක ආදරේ පුරෝගෙන, ඒ ආදරේ හිත ඇතුලෙම හන්ගගෙන අපෙන් වෙන් වෙන මිනිස්සු මේ ලෝකෙ ඇත්තෙ අතලොස්සක්! ආධව්ගෙ හිතේ පිරුණු ආදරේ එක නමක් වෙනුවෙන් දැනටමත් ලියවිලා ඉවරයි. ආධවි ප්රිත්විට දෙන්න හිතේ පුරෝගෙන ඉන්න ආදරේ ප්රිත්විට විදින්න පුලුවන් වෙයිද? එන්න! ආධව් හන්සකගෙ ඒකපාර්ශ්වික ආදරෙ පිරිච්ච හදවත කියවන්න!