Floweryy_123

තැන්ක්‍යූ හොදේ මගෙ කතාව රීඩින් ලිස්ට් එකට ඇඩ් කරගත්තට ❤️ කියවලා බලලා කොහොමද කියලා කියන්ඩ හරිත.... 

AsheniNihansa

@bluelemoned You are welcome dr  complete වුණාම kiyannamko... ♥️
Reply

Nononara

මගේ පොත කියවලා වෝට් කළාට ගොඩාක් ස්තූතියි ❤❤❤ 
          
          
          ~නෝරා❤

Nononara

@AsheniNihansa කතාව ඉක්මනින් ඉවර කරන්න වුවමනාවක් තිබ්බා මට. ඒක නිසා වෙන්නැති එහෙම දැනෙන්නත් ඇත්තේ. තැන්ක් යූ අගේන් ❤
Reply

AsheniNihansa

@Nononara You're welcome dr. ඇත්තම කතාවක් කිව්වම පුදුමත් හිතුනා. හිතුවෙවත් නැති අවසානයක් තිබුනේ. කතාව අන්තිම වෙද්දි මුලින් කරපු අනුමාන සේරම වැරදි කියලා තේරුනේ  අන්තිම ටිකට යද්දි පොඩ්ඩක් වේගෙන් කතාව ගලාගෙන ගියා වගෙත් හිතුනා. Anyway කතාව ලස්සනයි. දිගටම ලියන්න ❤️
Reply

ChenQing4

Thank you for voting my story dr ❤️❤️❤️

ChenQing4

@AsheniNihansa ☺️ thank you sudo ❤️❤️❤️❤️❤️
Reply

AsheniNihansa

@ChenQing4 You are welcome dr. Harima lassanai kathawa.❤️ ongoing kiyewwa nam iwasima left wenawa. 
Reply