ළමයි...
මට දෙවෙනිදා එක්සැම් එකක් තියෙනවා. ඉතින් මම සැහෙන්න ස්ට්‍රෙස් වෙලා ඉන්නේ.
එක්සෑම් ඉවර වෙනකන් මම කතා සෙට් එක සති දෙකකට හොල්ඩ් කරන්න හිතුවා එ නිසා.
ජනවාරි 03 ඉදන් කතා සෙට් එකම අරන් එන්නම්.
මේ දවස් වල මගෙ මැසෙන්ජර් එකත් වැඩ නෑ. සිග්නල් වල අවුලක් ඇවිල්ල.
මැසේජ් නෑ. කතාව නෑ කියලා තරහ වෙන්න එපා. එක්සැම් ගොඩ ගියොත් IOPA / BTE දවසක් ඇර දවසක් දෙන්න තරම් මම ෆ්‍රි වෙනවා.
අද මම එපියක් දෙනවා BTE එකෙ. එහෙනම් සති දෙකකින් එන්නම්. පරිස්සමෙන් ඉන්න හැමොම.
ඔයාලත් ප්‍රාර්ථනා කරන්න මම pass වෙන්න් කියලා හරිද , ප්‍රාර්ථනා කියන දේ හරි බලවත්.
මම එනකන්, කියවල නැති අය Dark Forest , ඕඝ දෙක කියවලා බලන්න. ඔයාලගෙ අදහසුත් කියන්න.
DeZu.......