🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
Next morning"ආහ්......මොන ලෝකෙද මං මේ ඉන්නේ?"
ටේ, නැගිටලා ඇස් දෙකත් බාගෙට ඇරගෙන කල්පනා කරනවා.....කොහෙද ඉන්නේ කියලා....
ගෙදර ඉන්නේ කියලවත් මතක නෑ.....
"හචූස්...."
එකපාරම ටේගේ පිටිපස්සෙන් හිටපු කවුරුහරි තඩි කිබුහුමක් ඇරියා...ඒත් එයාගේ කාමරේ කවුද ඉන්නේ එයා ඇරෙන්න...
ටේ ඒ කිබුහුම් සද්දෙට බය වුනත් එකපාරම පිටිපස්ස හැරුනා.....
"යාාා..."
කවුද....ඒ
"හ්යෝන්ග්......"
"කොහෙන්ද ඔයා මගේ කාමරරේට ආවේ....."
"දොර ඇරලනේ තිබ්බේ...මං ආවා..."
"උදේ පාන්දර හාට් අටෑක් හදවන්ඩ එපා අයියේ..."
(A/N)
කවුද යකෝ මං නොදන්න ටේගේ අයියා...වර ඉස්සරහට...කොහෙද මේ හෙනකඳයට අයියා කියන එකා වැහිලනේ.......අයින් වෙයන් ටේ,
මටත් අනවසරයෙන් මයේ ff එකට ඇතුලුවුනු පිටස්තරයා කවුද බලන්න....මං ගොනා වගේ කියෙව්වට මෙයාලට ඇහෙන්නෑනේ.....
මං ඉස්සිලා බැලුවා කවුද කියලා.......
මං දැක්කා...කාවද....ටේගේ අයියව......කවුද ටේගේ අයියා.....යූන්ගි..."මොකක්ද බං මේ කාමරේ.....කිබුහුම් යනවා ඉවරයක් නෑ....සිහ්..."
"ආහ්....මං හිතන්නේ ඒ මෙයා හින්දා වෙන්නැති..."
කියල ටේ.....ටේගේ ඇද ගාව,කූඩයක නිදාගෙන හිටපු රුමී දුන්නු පූස් පැටියව යූන්ගිගේ දිහාට දික් කරා...
"සිහ්...සිහ්...අරන් පලයන්...."
යූන්ගිට පූසෝ ඇලජික්...
"කොහෙන්ද තොට පූස් පැටියෙක් හම්බුනේ..."
"ආහ් මේක රුමී දුන්නේ...."
"රුමී...ඒනං කමක් නෑ....වෙන එකෙක් දීලා තිබ්බනං..ඔය පූස් තඩියව මං විසික් කරනවා උමා ඔයට..."
"හා...හා...."
ටේ එහෙම කියලා පූස් පැටියව බිමින් තිබ්බම,ඌ කොහෙද මන්දා ගියා යන්න.....
පූස් පැටියා ටේගේ කාමරෙන් එලියට ගිහින් කුස්සිය පැත්තට ගියා.....
YOU ARE READING
🍂IN ANOTHER LIFE🍂 || PJM [Completed]
Fanfictionᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ අදුරු ජීවිතේ ආලෝකය වුණ, ඔහුගේ සුරංගනාවිය යන්නම ගිහින් ..... නමුත් දවසක..... වෙනත් ආත්මයක..... වෙනත් ජීවිතයක ..... ඔහුගේ නමින්,ඇය ඉපදේවි ..... අනිවාර්යයෙන්ම...... This is only a fanfiction All from my imagination Requested story Started :...