INTRO

854 115 101
                                    

-------------------------------------------☘️☘️☘️☘️

Unknown person pov (1)

පොඩි වෙලාවකට හිතන්න.......මං මෙතන ඉන්නවා කියලා...චේබල්............
ඔහොම හැසිරෙන්න එපා.......ඔහොම නපුරු වෙන්න එපා....මං දන්නවා ඔයා ඔහොම නෑ කියලා......ඔයා ඔයාටම ඔය විදිහට රිද්දගන්න එක නවත්තන්න.........ඉස්සර වගේම බැරි වුනත් මං ඔයා ගාව ඉන්නවා......මියානේ.......මං ඔයාව දාලා ගියාට....

එක කෙල්ලෙක්.....highschool uniform එකක් ඇදන් හිටපු කොල්ලෙක් ගාව ඉදගෙන කදුලුත් පුරවගෙන ඒ කොල්ලා
දිහා බලාගෙන කිව්වා....ඒත් ඒ කොල්ලා එයා දිහා හැරිලවත් බැලුවේ නෑ.....ඒ වෙනුවට කොල්ලගේ අවධානේ තිබ්⁣බේ වෙන දේකට......ඒ එයාගේ ෆෝන් එකේ තිබ්බ කාගෙද photo එකකට........ඒත්...

ඒ ෆෝටෝ එකේ හිටියේ එයා ගාව දණ ගහගෙන ඉන්න කෙල්ල....ඒත් එයා ලග ඉද්දිත්....කොල්ලා ගනන්වත් එයාව ගන්නැතුව....⁣photo එකක් දිහා බලන් ඉන්නේ ඇයි?...

Kim taehyung pov

ආහ්.....අර මනුස්සයා කවදාවත් පාඩමක් ඉගෙන ගන්නෑවගේ......ඌව මට අහුවෙද්දෙන්කෝ......තවත් කොට කරනවා...කොට මිනිහා.....ආහ්......අද ඌ හින්දා මට පීරියඩ් එකක්ම දණ ගහගෙන ඉන්න වුනානේ....වස ලැජ්ජාව.....සිහ්....අර කුකියා දැක්කේ නැත්තං ඇති....ඌ දැක්කොත් අර පොල් දත් දෙකත් විරිත්තගෙන හිනා වෙවි ඉදියි දවසම...

Jeon jungkook pov

මේ hyung කාරයා මොන ලෝකේ ගියාද දන්නෑ....මෙහෙම ගියොත් මං principal ට අහුවෙයි...hyung නැතුව අර⁣ කොට අයියට පාට් දාන්න යන්නත් බෑ......මට බඩගිනියි...ඔක්කොමට කලින් මොනාහරි කන්න ඕන.....කාලා hyung ව හොයාගන්නවා.....

Unknown person pov (2)

මං අහන්නේ එක දෙයයි.....ඇයි ඔයා මාව දාලා ගියේ???..... ඔයාට පේනවද මං දැන් ජීවත් වෙන විදිහ.....මං විදවන විදිහ......මං දන්නවා ඔයාට මං කියන ඒවා ඇහෙන්නෑ කියලා....ඒත් මං මේවා වෙන කාට කියන්නද?....මට කවුරුත් නෑ......මං තනිවෙලා...තව එකසැරයක් මට ඔයාව දකින්න පුලුවන්නම්......එකසැරයක් මං ඉස්සරහට එන්න ....

------------------------------🍂🍂

මේක mess එකක් වගේනේ....පොඩ්ඩක් වෙනස් විදිහකට ලියන්න හිතුනා.....මේකට නමක් හොයල දෙන්න දිවා රෑ නොබල මහන්සි වුනු සෙට් එකට පින්...මේක හොදද කියල comment එකක් දාගෙන යන්න හොදේ......පව්නේ නැත්තං මං...😁Borahae💜️💜️💜️💜️💜️💜️💜️💜️

🍂IN ANOTHER LIFE🍂 || PJM [Completed] Where stories live. Discover now