🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
"ඒරා..."
"හෑ...මොකා..ජිමින්...?"
ජිමින් එක පාරම ඒරා කිව්වම කට්යටියම බෙරිහන් දුන්නා....
"ටේ හ්යෝන්ග් ......ටේෂිගේ මූණ දිහා බලන්නකෝ... ටේෂි හරි අමුතුයි....එයා වෙනස් වෙලා....."
කුකියා,ටේගේ කනට ලං වෙලා එහෙම කිව්වම තමයි ටේ,ටේෂිගේ මූණ දිහා බැලුවේ...එකපාරම ටේෂිගේ හැසීරිම සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා...හරියට දැන් ඉන්නේ වෙන කෙල්ලෙක් වගේ...
ඒ අස්සෙන් ජිමින් ඒරා කියනවා ඒ කෙල්ලට.....
"ජිමින්....මේ මම..."
කෙල්ල කදුලුත් පුරවගෙන ජිමින්ට එහෙම කිව්වා....
කෙල්ලගේ ඇස් දෙකෙන් ජිමින්ට දකින්න පුලුවන් වුනේ එයාව....මීට ගොඩ කාලෙකට කලින් ආයෙත් නොයෙන්නම ජිමින්ව දාලා ගිය ජිමින්ගේ ලෝකේ......
"ඒරා....ඔයා..."
"හ්ම්...."
"ඔයා...එතකොට...."
"ඔව් මම හොල්මනක්..."
"මං ගියාට පස්සේ ඔයා විදවපු හැටි මං දැක්කා ජිමින්...මට ඕන වුනේ ඔයා හැමදාම සතුටින් ඉන්නවා බලන්න...නැතුව දුකින් ඉන්නව බලන්න නෙවේ.....අනිත් අයට පේන්න ඔයා හිනා වෙනවා..ඒත් මම දන්නවා....ඔයා හිතින් තාමත් විදවනව කියලා....ඒ වගේම ඔයා හිතන් ඉන්නේ මම මැරුනේ ඔයා හින්දා කියලනේ...එහෙම නෑ ජිමින්..ඒක අනතුරක්....."
"නෑ...ඒරා...මං හින්දයි ඔයාව මට නැති වුනේ..එදා ඔයා නැතුව මම ගියානං....ඔයා අදටත් ජීවත් වෙනවා...මමයි මැරෙන්න තිබුනේ...."
"නෑ ජිමින්...ඒක මගේ වෙලාව...ඔයා තව කල් ජීවත් වෙන්න ඕන...ඔයාට ලස්සන ජීවිතයක් තියෙනවා ජිමින්......ඒ ජීවිතේ මං හින්දා විනාශ කරගන්න එපා.....ප්ලීස්..."
"කියන්න...මං කොහොමද ජීවත් වෙන්නේ....කොහොමද සතුටින් ඉන්නේ.....කොහොමද මම ඉස්සර වගේ ජීවත් වෙන්නේ...ඔයා විතරයි මට හිටියේ...දැන් ඔයත් නෑ.....මම තනිවෙලා..."
"නෑ ජිමින් ඔයාට ඉන්නවා හොද යාලුවෝ ටිකක්...එයාලා හැමදාම ඔයා එක්ක ඉදියි.....මම හිටියත් නැතත්..."
VOCÊ ESTÁ LENDO
🍂IN ANOTHER LIFE🍂 || PJM [Completed]
Fanficᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ අදුරු ජීවිතේ ආලෝකය වුණ, ඔහුගේ සුරංගනාවිය යන්නම ගිහින් ..... නමුත් දවසක..... වෙනත් ආත්මයක..... වෙනත් ජීවිතයක ..... ඔහුගේ නමින්,ඇය ඉපදේවි ..... අනිවාර්යයෙන්ම...... This is only a fanfiction All from my imagination Requested story Started :...