Happy Birthday Zayn Javvad Malik
The most handsome man in the world.මම මුලින්ම 1Dලා ගැන දැනගත්තේ 10වසරෙදි විතර ඒ කියන්නේ 2014දි වගේ. ඒ දැන ගත්තෙත් අපේ scl එකේ English day එකට අපි song එක විදිහට තෝරගත්තේ Live while we're young නිසා.
ගොඩාක් අය වගේම මමත් 1Dලාගේ මුලින්ම බලපු song එක What makes you beautiful.
අපි 10දි trip එකක් යනකොට යාලුවෙක් මට නිකමට වගේ එයාගෙ tab එකෙන් මට song එක දාල පෙන්නුවා.
මුලින්ම Zaynව දැකපු ගමන් මම පිස්සු වැටුණා.
අම්මෝ පුදුම ලස්සනක්නේ. මනුස්සයෙක් මේතරම් ලස්සන වෙලා උපදින්න පුළුවන්ද මට හිතුණේ එහෙමයි.
WMYB එකේ එයා පොඩි rap එකක් වගේ කියනවනේ.
එයා ඒක කියන විදිහ 😍😍
එදා ඉදං අද වෙනක්ම්ම මගේ bias Zayn. අවාසනාවකට මම fandom එකට join වෙලා වැඩි කාලයක් යන්නත් කළින් මගේ bias band එක දාල ගියා.
එදා ගොඩාක් දුක හිතුණා.
මම ගොඩාක් බැන්නා Zaynට ආත්මාර්ථකාමියා කියලා.ආයි කවදාවත් ඔය මනුස්සයා ගැන හිතන්නෙ නෑ කියලා.
අනේ ඒත් ඒ හිනාව ඒ ඇස් දෙක දැක්කම ආයිමත් මට පිස්සු හැදෙනවා......
Happy Birthday my favorite singer Zain Javvad Malik.
මම ඔයාට හැමදාමත් ආදරෙයි.(මේක මහ පිස්සු chapter එකක් 🤣
මම නිකමට වගේ දැම්මේ ගණංගන්නෙපා ළමයි)
YOU ARE READING
Wrong Direction (1D Facts in Sinhala)
De TodoOne Direction Unforgettable,Funny and Happy moments in Sinhala 😘😘😍😍 Specially dedicate to the Sri Lankan Directioners 🇱🇰