The difference between Harry Styles and other celebrities 😳

276 43 5
                                    

මම ඉස්සර Harry Stylesට පොඩ්ඩක් වත් කැමති නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ඉස්සර Harry Stylesට පොඩ්ඩක් වත් කැමති නෑ. මං හිතං හිටියේ එයා ආඩම්බර කාරයෙක් කියලා.ඒත් You Tube එකේ One Direction Videos බලබල ඉන්නකොට මම අහම්බෙන් මේ Video එක දැක්කා.ඊට පස්සේ තමයි මට තේරුණේ මම එයා ගැන හිතන් හිටපු හැටි කොච්චර වැරදිද කියලා.මේ Video එකේ තියෙන්නේ Harry අනිත් Celebritiesලාගෙන් වෙනස් වෙන්නෙ කොහොමද කියලා.මේකෙ JB එහෙම හැසිරෙන විදිහ ඇත්‍තටම එපාවෙනවා. එයා Fansලත් එක්ක Selfie එකක් ගහනඑක පවා ප්‍රතික්ෂේප කරනවා.ඒ තරමට ලොකුකම ඒත් හැරී හැම වෙලාවෙම රසිකයො එක්ක ඉන්නව. එයා සින්දු කියන කොට fansලා එක එක දේවල් Stage එකට විසි කරනවා. සමහර ඒව එයාගෙ ඇහෙත් වැදෙනවා. ඒත් එයා ඒ අයට මුකුත්ම කියන්නෙනෑ.ඇත්තටම එයා හරිම හොඳ කෙනෙක් ලස්සන හදවතක් තියෙන Celebrity කෙනෙක් ඒකයි අදටත් එයාට ලොකු රසික පිරිසක් ඉන්නේ. Harry Styles / Hazza/ Horald අපි ඔයාට හැමදාම ආදරෙයි 😍😍😍😘😘😘😘😘

Video link ⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
https://youtu.be/XzP6Ryz7bPc

Wrong Direction (1D Facts in Sinhala)Where stories live. Discover now