හැරී එඩ්වඩ් ස්ටයිල්ස් 1994 පෙබරවාරි 1 වන දින වෝර්සෙස්ටර්ෂයර් නගරයේ එව්ෂාම් හි ඈන් කොක්ස් සහ ඩෙස්මන්ඩ් ස්ටයිල්ස් දාව උපත ලැබීය. ඔහුට වැඩිමහල් සහෝදරිය වන ගැම්මා ස්ටයිල්ස් 1990 දී උපත ලැබීය.
ඔහු කුඩා කලයේදීම තම පවුලේ අය සමග චෙෂයර් හි හෝම්ස් චැපල් වෙත පදිංචියට ගිය අතර ඈන්,හැරීගේ මව පවසන ආකාරයට ඇගේ පුතාගේ පළමු වචනය බළලා යන්නයි.
ඔහු කුඩාකල හැදීවැඩුනේ 5,000 ක පමණ පිරිසකගේ යුත් ගම්මානයකයි. හැරී තමන්ගේ ගම ගැන කියන්නේ “තරමක් කම්මැලි” නමුත් “දර්ශනීය”
පරිසරයක් සහිත බවයි 😍😍😊😊
YOU ARE READING
Wrong Direction (1D Facts in Sinhala)
De TodoOne Direction Unforgettable,Funny and Happy moments in Sinhala 😘😘😍😍 Specially dedicate to the Sri Lankan Directioners 🇱🇰