"ලෝකයා පවසන්නේ අප එක්ව නොසිටිය යුතුබවයි
සාදාතනික වූ ප්‍රේමයෙන් වෙලීමට ලාබාල වැඩි බවයි
නමුත් මා සිතැගි පවසන්නේ
වෙනත් දෙයකි
ඒ ඔවුන්ගේ වදන් ඔවුනොවුන්පවා නොදන්නා බවයි.""ඔබෙත් මගෙත් මේ ආලය දිනෙන් දින සවිමත්වේ
එබැවින් මා තවදුරටත් බලා හිදින්නේ කුමකටද?
මට අවශ්‍ය වන්නේ එක් දෙයක් පමණි
ඒ ඔබ මාගේම පමණක් බව මුළු ලොවටම පසක් කිරීමයි"ඔහ්...........
"අප දෙදෙනා අතර සිදුවූ දේ ඔවුන් නොදනී
මගේ හදෙහි ඔබ කෙරෙහි ඇති ආලය ඔවුන් නොදනී
නමුත් මගේ විශ්වාසය ඔවුන් එය දන්නේ නම්
ඔවුන්ගේ මේ වෑයම ඊර්ෂ්‍යාවේ ගින්නෙන් අප දෙදෙනා දුරස් කරවීමයි."
YOU ARE READING
Wrong Direction (1D Facts in Sinhala)
AcakOne Direction Unforgettable,Funny and Happy moments in Sinhala 😘😘😍😍 Specially dedicate to the Sri Lankan Directioners 🇱🇰