𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 𝐓𝐰𝐨

2.2K 354 105
                                    

මම ස්ටෑන්ඩ් එකට එද්දි ජිමිනි ඇවිල්ලා ඉදියෙ තව අපේ ක්ලාස් එකට ම යාලුවො ටිකක් එක්ක.

"යාහ් කුක්. කකුල ඉක්මන් කරලා එනවකෝ.එනකම් බලන් ඉදලම මගේ ඇස් රිදෙනවා."

"ජිමින් අද දවසට මම ඔයාව දකින දෙවෙනි වතාව මේ."

"මීට කලින් අද කොහෙදිද මාව දැක්කෙ කුක්.දැන්නෙ මම තමුන්ව දැක්කෙ.බොරු නොකියා ඉන්නවා."

"ඇයි උදේ මට පෘට් බකට් එකක් දික් කරලා කිව්වෙ පෘට්ස් කන්න කියලා.මතක නැද්ද?."

"මේ මම පලතුරු දුන්නා.ඒ කොයි වෙලාවෙදිද කුක්?."

"ඒ වුනාට ජිමිනා තමුන් ඉදියනේ මගේ සර්වන්ට් කෙනෙකුට."

"මේ මාව ස'වන්ට් කෙනෙක්ට ගන්න.ඔයාට වැරදිලා කුක්.මගේ බජට් එක මිල අධිකයි."

මම උදේ දැක්ක මගේ ලස්සන හීනෙ ගෙන කිව්වා. එතන ඉදපු කාටවත් හිනාව නවත්තගන්න බැරි වුනා.

හැමෝම හිනාවෙලා ඉවර වුනාට පස්සෙ මම ගෙනාපු චෙරි බෑග් එක දුන්නා.

"කොහෙන්ද කුක් මේවා?.මේ චෙරි ටික නියමයිනෙ." එතන ඉදපු නික් අහද්දි මම ජින් හියොන්ග් දුන්නා කියලා නිකම් ඉදියෙ චෙරි වල පසුබිම් කතාව කිය කිය ඉදියොත් ක්ලාස් එකට යන්න වෙන්නෙ නැති නිසා.

"අනේ ජින් හියොන්ග්ට ජාති ජාති කන්න හිග නොවේවා! සාදු සාදු සාදු!"කට්ටියම එකට කියන්න ගත්තෙ අපිට කෑම දුන්නොත් ඔයාලට නිවන් යන්න පුලුවන් කියන පරම සත්‍ය ස්ටෑන්ඩ් එකේ මිනිස්සුන්ටත් දේශනා කරන ගමන්.
මම එතන ගහක අත්තක වහපු කපුටෙක් දිහා බලලා කපුටගෙ ලස්සන ගෙන හිතින් වර්ණනා කලේ මේ සෝමාලියානු ඉතියෝපියානු මිනිස්සු මම අදුරන්නෙ නෑ කියන එක එතන ඉදපු මිනිස්සුන්ටත් තේරුම් කරන්න. ඒ වුනාට මම කාටවත් නෝට් වෙන්නෙ නැතිවෙන්න චෙරි ගෙඩියක් කටට දාගත්තෙ මගේ මහන්සිය අපතෙ යන නිසා.

"ඒ ජිමිනි!. එක සැරේට බලන්නෙ නැතිව ශේප් එකේ අර පැත්ත බලන්න." එහෙම කිව්වම ජිමිනි එක සැරේම ඒ පැත්ත බලලා කෑ ගහන්න ගත්තෙ මගේ නම්බුව එතන තියෙන ටැප් එකේ වතුර වලට හෝදලා යවන ගමන්.

"වොහ්!වොහ් එයා හැන්ඩ්සම්නේ කුක්"

ජිමින්ගෙ කටේ සද්දෙට අපේ ක්ලාස් යන්න ඉදපු කට්ටියම ඒ මනුස්සයා දිහා බලලා අදහස් දක්වන්න ගත්තා.

𝐓𝐚𝐥𝐤𝐢𝐧𝐠 𝐄𝐲𝐞𝐬 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤)- 𝑈𝑛𝑑𝑒𝑟 𝐸𝑑𝑖𝑡𝑖𝑛𝑔Onde histórias criam vida. Descubra agora