𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 𝐓𝐡𝐫𝐞𝐞

1.9K 337 90
                                    

"කොහොමද දැනගත්තේ නික්?"

"මට ස්ටාෆ් රූම් එක ලගින් යනකොට ලාවට ඇහුනා."

"මේ ලාවට ඇහුන එකක්ද පත මෙගා නිව්ස් එකක් කරලා කිව්වෙ නිකී?"

"යාහ්හ්හ් කුක්! මම ඒක කිව්වෙ තමුන්ලගෙ දැනගැනීම පිනිස"

"කුක් මොනාද අද කන්න ගෙනාවේ?"

ඒ අස්සෙ ජිමිනි කෑම හොයන්න පටන් ගත්තෙ මාම්ගෙ කෑම ජිමිනිගෙ ෆේවරිට්ස් වුනු නිසා.

අන්තිමේදි ඔක්කොම එකතු වෙලා ලන්ච් එකට ගෙනාපු කෑම එක උදේ ඉවර කරනකොට මට මගේ කෑම එකෙන් කන්න වුනේ හරිම පොඩ්ඩයි.

"ආන්ටි ජියෝන් ගෙ කෑම ගොඩක් රසයි. ඒකට අපේ මාම් මොන කෑම එක හැදුවත් එක්කො අමුයි,නැත්නම් ලුනු වැඩියි." ඒ ගමන් නික් එයාගෙ මාම්ගෙ කෑම එකට බනිනවා.

"ඇයි උයන්න ඉදිය නේද ආන්ටි කෙනෙක්. එයා කෝ?" ජිමිනි නික්ගෙන් ඇහුවේ ඉස්සර ඉදන්ම නික්ගෙ මාම් කවදාවත් ඉව්වෙ නැති නිසා.

"එයා ගියානෙ එයාගෙ දුවගෙ ගෙදර නතරවෙන්න. මේ දවස් වල අපේ ගෙදර අයගෙ බඩවල් කොන්ක්‍රීට් පුරවලා ව්ගේ හයි වෙලා මාම්ගෙ කෑම කාලා."

"පව් කෙවින්....ඇත්තටම ආන්ටිට වෙලාවක් නැතුව ඇති.ඔෆිස් එකට යන්නත් ඔනිනේ.."

"ජන්ග්කුක් අන්න ඔයාලගෙ ක්ලාස් එකට ප්‍රින්සිපල් සර් ගියා" ඒ අතරෙ එහා ක්ලාස් එකේ ලමයෙක් කියාගෙන යනකොට කෑම කකා ඉදපු ඔක්කොම එක සැරේට අත් සෝදන්න දිව්වෙ උදේ පාන්දර ප්‍රින්සිපල්ගෙ ලස්සන වචන වලින් කන් පුරවගන්න ඕනෙ නැති නිසා.

"අද මොකද දන්නෙ නෑ අපේ ආදරණීය ප්‍රින්සිපල්ට අපේ ක්ලාස් එක උදේ පාන්දර ආක්‍රමණය කරන්න හිතුනේ" අත සෝදගෙන ආපු ජිමිනා එහෙම කියන ගමන් ක්ලාස් එකට දීව්වෙ අපිත් ඒ පස්සෙන් දුවද්දි.

"යන්.... යන්.... අදහස හොදයි."මෙයාලට තියෙන හදිස්සිය.කැන්ටිමේ බනානා මිල්ක් බීලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි,අපිට එහා පන්තියේ ලමයෙක් කිව්වා අපේ පන්තියට ප්‍රින්සිපල් ගියා කියලා ..

.
.
.
.
.
.
.
.
ඉස්සර වෙලාම ක්ලාස් එක ලගට දදුවපු මම එක සැරේට බ්‍රේක් ගැහුවේ ඉස්සරහින් දකින්න ලැබුනු දර්ශනය නිසා.

𝐓𝐚𝐥𝐤𝐢𝐧𝐠 𝐄𝐲𝐞𝐬 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤)- 𝑈𝑛𝑑𝑒𝑟 𝐸𝑑𝑖𝑡𝑖𝑛𝑔Tempat cerita menjadi hidup. Temukan sekarang