Not an update.
මේ කතාව තවම කියවන කවුරුහරි ඉන්නවදෝ??.
කලින් කියවපු කවුරුහරි??
දැන් කියවන කවුරුහරි??
• මේක කලින් ලියපු විදියටම එඩිට් නොකර දෙන්නද?
• නැත්නම් මේ එඩිට් කරගෙන යන විදියට චැප්ටර්ස් දෙන්නද??
• නැත්නම් ඔයාලා කැමති විදියක් තියෙද??
මට මේක ඉක්මනට දීලා ඉවර කරන්න ඕනේ. ඒකයි.
ඉතින් ඔයාලා කැමති විදියක් කියන්න.ස්තූතියි.
♥️✨
VOCÊ ESTÁ LENDO
𝐓𝐚𝐥𝐤𝐢𝐧𝐠 𝐄𝐲𝐞𝐬 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤)- 𝑈𝑛𝑑𝑒𝑟 𝐸𝑑𝑖𝑡𝑖𝑛𝑔
Fanficතේහ්යොන්ග් - "කුක් මම මැරි කරන්න යන්නේ!." කුක්- "හොදයි.මට සතුටුයි ඔයා ගෙන හියොන්ගි" තේහ්යොන්ග් - "ඇත්ත කියන්න කුක්. ඔයා තාමත් කැමති නැද්ද මට.?" කුක් - "මම දැන් පරක්කු වැඩියි.කමක් නෑ තේ හියොන්ගි ඔයා හැමදාමත් සතුටින් ඉන්න ." Main - Taekoo...