• Tehara
• 19 yrs
• High school - last year
• KD company - Chairman's daughterටෙහාරා, ටෙහාරට nursery කාලේ ඉදන් හිටිය යාළුවෝ පස් දෙනෙක්. එයාගේ තාත්තගේ company එකේ ලොක්කන්ගේ ලමයි ඔක්කොම එයාගේ වයසේ හිටියේ. එයාලා ඔක්කොම පොඩි කාලේ ඉදන් එකට හිටියේ.
( ඒ ඇරත් ටෙහාරා Chairman's daughter හින්දා එයාට එයාගේ අම්මයි තාත්තායි ගොඩක් නීති දාලා තිබුණා)
ඉතින් එයාට වෙන එක්ක friendship relationship එකක්වත් තියාගන්න අවසර තිබුන්නැති තරම්.
මුළු ස්කෝලෙම තමන්ගේ ආධිපත්‍යය පතුරගත්ත කෙල්ල. Private scl එකක් හින්දා එයාගේ තාත්තගේ copany එකට තමා ඒ ස්කෝලේ භාර වෙලා තිබුණේ. ස්කෝලෙට ආව මුල් දවස්වල ඉදන්ම හැම term test එකකින්ම කෙල්ල තමා section 1st උනේ. ඒ වගේම ස්කෝලේ ඉන්න හැම කෙල්ලෙක්ම කොල්ලෙක්ම ටෙහාරට බය උනා. ( එයාගේ යාළුවෝ ටික් ඇරෙන්න 😂💔 ) ස්කෝලේ ඉන්න ලස්සනම වගේම කෙල්ලො නැහි නැහී පස්සෙන් ගිය කොල්ලො දෙන්නා පවා ටෙහාරට බයයි. ඒ වගේම ටෙහාරා ගොඩක් ලස්සනයි. එයා එයා අම්ම වගේ ලස්ස්නයි වගේම තාත්තා වගේ හොදට ඉගෙන ගන්න පුළුවන් උනා. ඒ මොනා උනත් ටෙහරා high scl ආව පලවෙනි දවසෙම දැක්ක කොල්ලෙක්ව. ඒ කොල්ලට ඒ දවසෙ ඉදන් ටෙහාරා ගොඩක් ආදරේ කලා. ඒත් ඒක එයා කාටවත්ම කිව්වෙ නෑ. එයා අනිත් කොල්ලන්ට වඩ ඒ කොල්ලා එක්ක රණ්ඩු උනා. කෙල්ල ගොඩක් ආදරේ කලත් කෙල්ල හිටියේ මට ඌව පෙන්න බෑ කියාගෙනමයි.( පසුවට 😂💪 )
YOU ARE READING
WHAT DO WE DO [ Completed ]
Fiksi UmumSHE IS STUBBORN BUT HE CAN COOL HER. 🥺 True love is rarely happy until the end.🥺💔 I wanna you forever as mine.. I want you. But This is for u'r own good... I wanna come with you. No, U can't U have very im...