Chapter 14
The Party
🌸 අම්මා, Wow. I like this cake. 🥺
¥ ඔයා කොහොමත් princess ලට කැමතිනේ
ඔයත් princess කෙනෙක් වගේනේ.
🌸අම්මා.
¥ ඉන්නකෝ. අම්ම hairstyle එක දානකම්.
ඒ frock ඔයාට ගානට ගැළපෙනවා.
ඔයාගේ 19th birthday එක ගොඩක් මතක හිටින birthday එකක් වෙන්නෝනෙ.
කෝ දැන් ඉදගන්නකෝ.
🌸 Ok අම්මා.
ටෙහාරා room එකේ තිබ්බ mirror එක ඉස්සරහහින් ඉදගත්තේ අම්ම hairstyle එක දානකම්.
🌸 Thankyou අම්මා.
¥ ඒක නෙවේ, කෝ Jungkook
🌸 අම්මා. 🙂
¥ මම ඔක්කොම දන්නවා. ඔයා බයවෙන්නෙපා.
🌸 මොකක් අම්ම කොහොමද දන්නේ?
¥ ඔයලා හැරෙද්දි මට කියන්න පුළුවන්..
🌸ඒත් අම්මා.. කවුද ඔයාට කිව්වෙ?
¥ කවුරුත් කිව්වෙ නෑ. ඔයා Hospital හිටපු දවස් වල ඉදන් මම එක දන්නවා.
🌸 ඒත් කොහොමද අම්මා?
¥ හරි මන් කාටවත් කියන්නෑ ඒක.
🌸 අම්මා 😒
¥ Anaya &Taehyung අතර affair එකක් තියෙනව කියලත් මන් දන්නවා. Jimin & Savi අතර affair එකක් තියෙනව කියලත් මන් දන්නවා.
🌸 අම්මා 😲😲
Tehara එයාගේ පිටිපස්සෙ හිටිය අම්මගේ මූණ දිහා බයවෙලා බැලුවා.
¥ බය වෙන්නෙපා. මුකුත් අවුලක් වෙන්නේ නෑ.
🌸 අනේ අම්මා. තාත්තා මොනව කියයිද මේක දැනගත්තම.
එයා කවදාවත් කැමති වෙන එකක් නෑ.
එයා කියයි මට Taehyung ව marry කරන්න කියලා. Anaya Jungkook ව marry කරයි. අම්මා.
¥ නෑ දුව නෑ.
🌸 ඒත් ....
¥ හරි, එහෙනම් ඔයා දැන් complete.Tehara ව අනිත් පැත්ත හරවන ගමන් අම්ම කිව්ව.
මගෙ දුව. මන් දැන් කියන හැම එකක්ම හොදින් අහගන්න.
මොකද මගෙ දුවව මට බේරගන්න තියෙන අන්තිම අවස්තාව මේක වෙන්න පුළුවන්.ටෙහී, ඔයා තමා මට ඉන්න එකම දුව. අනික ඔයා තමා මුලු seoul city එකටම ලොකු බලපෑමක් කරන්න පුලුවන් KD company එකේ future owner.
ඔයා දන්නවා මේක මේ තත්ත්වෙට ගේන්න ඔයාගේ තාත්තා වගේම සීයත් කොච්චර මහන්සි උනාද කියලා. ඉතින් දුව අපේ costomers ලා වගේම, අපේ තරහකාරයො, තරගකාරයෝ මේ මුලු seoul වලම ඉන්නවා. අන්න එ හින්දායි අපි ඔයාව මේ තරම් පරිස්සම් කලේ. නැතුව ඔයාට ආදරේ නැතුව අපි ඔයාව හිර කරලා තිබ්බා නෙවේ.
දැන් දුවට අවුරුදු 19ක්. ඔයා දැන් චූටි ළමයෙක් නෙවේ. අපි ඔයාට හොද අධ්‍යාපනයක් වගේම අනිත් දේවල් උනත් ඉගැන්නුවේ ඔයාට ඕනෙ නිසයි. ඔයා ගෑනු ළමයෙක් උනත්, ඔයාගේ කරදරේකදි බේරෙන්න පුළුවන් වෙන විදිහට අපි ඔයාව හැදුවා.
තාත්තාටත් වඩා හොදට ඔයාට shoot 🔫 කරන්න පුළුවන්.
එව්ව අපි ඉගැන්නුවේ වැරදි දෙයක් කරන්න නෙවේ. Company එකෙ වගේම ඔයාත් ආරක්ෂා වෙන්න ඕනෙ හින්දයි.
ඉතින් අද පාටි එකට ගොඩක් අය එනවා.
අපේ company එකේ කට්ටිය, CM company එකේ කට්ටිය, අපේ තරගකාරයෝ, අපේ හතුරෝ වගේම උඩින් හොද පෙන්නලා යටින් ගේම් දෙන අය පවා අද එනවා. මන් එයාලා ඔක්කොමලව හොදට දන්නවා.
වෙනදට ඔයා කා එක්කවත් කතා කලේ නෑනේ. ඒත් මේ birthday party එකේදි, ඔයා අද ඇවිල්ලා ඉන්න හැම කෙනෙක් එක්කම කතා කරන්න ඕනෙ. හොදට මොළේ පාවිච්චි කරලා එයාලා කියන දේවල්වලට අහන දේවල්වලට හොදින් උත්තර දෙන්න. කිසිම වෙලාවක එයාලට වාසියක් වෙල අපිට අවාසි වෙන විදිහට කතා කරන්නෙපා.
දුක් උනත් සතුටින් ඉන්නව කියල පෙන්නන්න.
තාත්තා දෙන announcement හැම එකකටම agree වෙන්න. ඔයා ඒකට අකමැති උනත් ඔය agree වෙන්න. පස්සෙ අපි බලමු තාත්තාව shape කරගෙන එව change කරගන්න. ඒත් මෙතන වැරැද්දක් වෙන විදිහට කතා කරන්නෙපා. මොකද meadia එනව අද. ඔයාට තේරෙනවා කියලා මන් හිතනවා.
දැන් මගේ princess ඔක්කොමලා ඇවිල්ලා ඇති අපි එළියට යමු. 💖🥺
YOU ARE READING
WHAT DO WE DO [ Completed ]
Ficción GeneralSHE IS STUBBORN BUT HE CAN COOL HER. 🥺 True love is rarely happy until the end.🥺💔 I wanna you forever as mine.. I want you. But This is for u'r own good... I wanna come with you. No, U can't U have very im...