I need you girl

521 108 68
                                    

Chapter 02

Tehara pov :

මම අනායයි ජිමිනුයි එක්ක canteen එකට යන ගමන් හිටියා. අපි ඈතින් එනකොට දැක්කා JK කෙල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා. Canteen එකට යන්න තියෙන්නෙත් එතනින් හින්දා අපි ඉස්සරහට ගියා.
Oppaa ටෙහාරා පස්සෙ යන්න එපා. කොහොමත් ඒ ගෑනි ඔයාව ගනන් ගන්නෙවත් නෑනේ කියනව මට ඇහුණා. මට ආව තරහත් එක්ක මන් ඉස්සරහට අඩියක් තියලා ඒකිගේ බෙල්ල ගාවින්ම  හයියෙන් අල්ල ගත්තේ මට ආපු තරහත් එක්කම Jiminu උයි, අනායයි මාව අල්ලගන්නකොට. ඒත් එයාලට මාව නවත්තන්න බැරිඋනේ මන් එයාලටත් බැන්න හින්දා. 😒✋

Tehara : මොකක්ද තමුසේ කිව්වෙ ආහ්? 😑💔 🤬Smone : මු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Tehara : මොකක්ද තමුසේ කිව්වෙ ආහ්? 😑💔 🤬
Smone : මු.. මු...  මුකුත් නෑ unnie.
Tehara : මොකක්ද තමුසෙගේ නම. 🤬
Smone : ම.. ම.. මන් seon aah
Tehara : මොන year එකේද? 🤬
Seon aah : un.. un.. unnie මන් 1st year එකේ.
Tehara : puh 😂 1st year ඉන්න පොඩි එකෙක්ද මට මෙ ගෑනි ගෑනි ගාන්නෙ. 😂😂💔🤬
Seon aah : මියාම්මිදා unnie අනේ මියාම්මිදා. Plzz 🙏🙏
Tehara : තමුසෙට scl න් අස් වෙන්න ආසද? මං කතා මං කතා කරන විදිය උගන්නන්ඩ ඕනෙද තමුසෙට? තමුසෙගෙ අම්මලාට කතා කරවන්නද මන්? කියන්නද, තමුසෙ මේ කොල්ලො පස්සෙ යනව, කොල්ලන්ට කරදර කරනව කියලා? මං දැන් මොකක්ද කරන්න ඕනෙ තමුසෙට?
Seon aah : මියාම්මිදා unnie. අනේ plzzz unnie අම්මලටනම් කියනෙපා. Unnie කියන ඕනෙම දෙයක් මන් කරන්නම්. අනේ plzz unnie.
Tehara : ඇයි ඔච්චර බයනම් ඔව්වගේ වැඩ කරන්නේ. 😂😑
Seon aah : මියාම්මිදා unnie මියාම්මිදා. unnie කියන ඕනෙම දෙයක් මන් කරන්නම්. Plzz unnie.
Tehara : ඕනම දෙයක් නේද? ම් ම් ම් ම් එහෙනම් JK ව අමතක කරලා දාන්න.
Seon aah : ඒත් unnie මං....
Tehara : ආහ් බැරිනම් අපි ගෙදරින් ගෙන්නමු scl එකට
Seon aah : නෑ නෑ unnie. කමක් නෑ මන් අමතක කරන්නම එයාව. මන් ආයේ මේ පැත්තේ එන්නෙවත් නැතුව ඉන්නම්.
Tehara : අන්න එහෙම. මන් තමුසෙ ගැන ඇහැ ගහගෙන්  ඉන්නෙ පරිස්සමට ඉන්නව කියලා ඒයාගේ අතේ තිබ්බ chocolate box එක අරන් Jimina ට විසි කලා. එයා ඒක අල්ලගත්තා. ඊට පස්සේ ඒ කෙල්ලගේ shirt එකෙන් අතෑරපු මම යනව යනව පන්තියට ගිහින් වැඩක් බලාගන්නවා කිව්වාම ඒ පොඩි එකා අනිත් පැත්ත හැරිලා පස්ස නොබලා දිව්ව විදිහට බකස් ගාලා පනින්න හදපු හිනාව නවත්තගත්තේ මන් බොහොම අමාරුවෙන්.
අපි යමු මන් ඉස්සරට ගිහිල්ලා අනායගෙයි ජිමිනගෙයි කරට අත දගත්තා.
    ටෙහාරා ..
ජේකේ කතා කරනවා මට ඇහුණා. අපි තුන් දෙනාම එක පාර පිටිපස්ස බැලුවා.

WHAT DO WE DO [ Completed ]Where stories live. Discover now