මං වැරදි 🥺

31 10 2
                                    

Yugyeom ටයි jungkook ටයි වැඩිවෙලා තනියම කතා කරන්න හම්බුනේ නෑ.

'ආහ් ඔය දෙන්නා මෙතනද අපි හැම තැනම බැලුවා'rose කිව්වා.

'ඇයි අපි කොහෙ හිටියම ඔයාලට
මොකෝ?'jungkook ඇහුවා.

'නෑ.අනේ මේ yuji ටයි yugyeom ටයි cafe එකට යන්න පරක්කු වෙනවා ඒකයි'rose කිව්වා.

'ආහ්.ඔව්මයි cafe එකට යන්නත් ඕන.මං යනවා මචං.යන්නම් rose එන්න යමු yuji' yugyeom jungkook rose දෙන්නටම
සමුදීලා මාත් එක්ක ආවා.

'ඒක නෙවේ yugyeom ඔයා jungkook එක්ක මොනවද කතා කර කර හිටියෙ එතනට වෙලා' අපි දෙන්නා cafe
එකට යන අතරෙ මං ඇහුවා.

'එහෙම විෂේශ මුකුත් නෑ ඉතිං නිකන් කතා කර කර හිටියේ' yugyeom ඕනවට එපාවට වගේ කිව්වා.

'ආහ් එහෙමද?'මං කිව්වා.කතාවෙන්
කතාවෙන් අපි දෙන්නා cafe එක ළඟටත් ආවා.

බීලා ඉවර උන coffee mug tray එක අරන් එද්දි එක පාරටම මගෙ අර plaster කරපු අතේ ඒ සලකුණ තියෙන තැන එක පාරටම ලොකු වේදනාවක් ආවා.මගෙ අතින් coffee tray එක බිමට අතඇරුනා. yugyeom මං ගාවට දුවගෙන ආවා.මං
එතකොටත් මගෙ අත අල්ලන් හිටියෙ.

'Yuji මොකද උනේ?'yugyeom මගෙ අත අරන් බලද්දිම cafe එකේ manager අපි ඉන්න පැත්තට ආවා.

'ඉවරයි කවුද මේ වැඩේ කරපු එකා' කැඩිච්ච mug දිහා බලපු manager
ඇහුවා.එතකොට වැඩ කර කර හිටපු ඔක්කොම ගල් වෙලා ඒ පැත්ත බැලුවා.ඇහුනෙ නැද්ද මං කියපු එක කවුද මේ වැඩේ කරපු බූරුවා ආයෙත්
manager ඇහුවා.එතකොටම මං ඉස්සරහට යන්න යද්දි yugyeom මගෙ අතකින් අල්ලලා මාව නැවැත්තුවා.

'sorry sir මේ මගෙ අතින් උනේ' yugyeom මගෙ වැරැද්ද එයා බාර ගත්තා.

'තමුසෙට ලාඳුරුද මිනිහෝ මේ බඩු
අතාරින්නෙ' manager yugyeom ට හොඳටම බැන්නා.

'තමුසෙට ලාඳුරුද මිනිහෝ මේ බඩුඅතාරින්නෙ' manager yugyeom ට හොඳටම බැන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Little Princess 👸💖⏳Where stories live. Discover now