'yugyeom ඔයා කා එක්කද කතා කර කර
හිටියෙ? මං ආයෙත් ඇහුවා.'මංද..මං..මේ..ආහ් මං...මං මේ call එක්කට answer කලා යාලුවෙක්ගෙන් ආපු අපි යමු නේ කන්න මට බඩගිනි හොඳටම' එහෙම කියපු yugyeom මාවත් එක්කන් ගේ ඇතුලට ගියා.
පහුවදා අපේ Field visit එක නිසා උදෙන්ම අපිට University එකට යන්න උනා.
'ඇත්තටම අර university එකේ boaring lectures වලට වඩා මේ field visit එක හොඳයි' මං rose ට කිව්වා.
'ඔව් අනේ ඒකෙ හිටියා නම් මාත් නිදි' rose
ත් කිව්වා.ටික වෙලාවකින් අපි එන්න ඕන තැනට
ආවා.ඒ පරණ මාළිගාව තියන තැනට ආවා.මං වාහනෙන් බැහැලා.ටිකක් වෙලා ඒ මාළිගාව දිහා බලන් හිටියා.මට මොකක්ද කියන්න තේරෙන්නෑ
ඒත් මේ මාළිගාව දැක්කම මට මහ අමුත්තක් දැනෙනවා.මං කල්පනා ලෝකෙක ඉද්දි yugyeom මං ළඟට ඇවිත්'yuji එන්න යමු' කියලා මාවත් එක්කන් ගියා.
අපිත් එක්ක jb sir සහ තවත් nstructor කෙනෙක් හිටියා.ඒ දෙන්නා තමා ඉස්සරහින් ගියේ. ඒගොල්ලෝ යන අතරෙ ඒ පරණ මාළිගාවෙ තියෙන ගෘහ නිර්මාණ ශිල්පය හොඳට බලන්න ඒක අපි modern style එක්ක mix කරන හැටි ඔකොම පැහැදිලි කර කර ගියේ.
ඒත් මගෙ අවදානෙ තිබ්බෙ වෙනම ලෝකෙක මට ඕන උනේ මේ මාළිගාවේ අතීත කතාව දැන ගන්න.මං දන්නෑ ඇයි මට ඒ වගේ දෙයක් ඕන උනේ කියලා.
'ඔය පැත්තෙවත් නැද්ද බං''
'පේන්ඩ නෑ බං වැඩක් නෑ බලලා' මගෙ කල්පනා ලෝකෙ මුලුමුනින්ම බිඳිලා ගියේ yugyeom හා jungkook ගේ කතා සද්දෙට.මං පිටිපස්ස හැරිලා බලද්දි ඒ දෙන්නා පහු කරන් එන හැම කාමරේටම ඔලුව දානවා මං දැක්කා.එතකොටම
rose'ඔය දෙන්නා මොකක්ද ඔය කරන්නෙ?'ඇහුවා.
'ආහ්..මේ අපි දෙන්නද.නෑ ඉතිං මේ ඇවිදින්න පන තියෙන්න ඕනනෙ අපි මේ කන්න මොනවා හරි ගන්න තැනක් තියෙනවද බැලුවා'Jungkook කිව්වා.
'ඔව් මොනවා කරන්නත් කාලා
ඉන්ඩ ඕනනේ'yugyeom ත් කිව්වා.'අනේ මං දන්නෑ ඔය දෙන්නගෙ නම් බඩේ හිඟන්නදො කොහෙද කොච්චර කෑවත් ඇති වෙන්නැ' rose එහෙම කියලා මාත් එක්ක ඉස්සරහට ගියා.
'ඒ බං උඹ ගාව කෙහෙල් ගෙඩියක්වත් නැද්ද බං කන්න' jungkook yugyeom ගෙන් අහනවා මට ඇහුනා.
YOU ARE READING
Little Princess 👸💖⏳
Fanfictionකාලයන් දෙකක්..ඇයයි රජකම හිමි කුමරිය.ඒත් ඒ දුෂ්ට ආත්මය නවතාගත හැකිවේද..ඇයට රාජ්ය බේරාගත හැකි වේද..ඒ සියල්ල හමුවෙ ඔහු ඇයගෙ ආරක්ෂකයා වී ඇය අසළින් සිටීද.......💖