'master baekhyun' තුන්දෙනාම master baekhyun ආචාර කළා.
'මොකක්හරි හදිස්සියක්ද yugyeom මට ඉක්මණට එන්න කියලා සංඥා කලේ' master baekhun yugyeom දෙසට හැරෙමින්
ඇහුවා.'නෑ master අර කාල අවතාරෙ එන්න එන්නම අපිට ප්‍රශ්නයක් වෙනවා.ඊයෙ ඒ අවතාරෙ අපේ balcony එකේ හිටියත්
මං දැක්කා.ඒ කියන්නෙ එයා දැන් අපි ඉන්න තැනත් දන්නවා.මට බය yuju ගැන master එයාගෙ උපන්දිනේටත් තව
සතියක් තියෙනවා' yugyeom කිව්වා'master මේ කාල අවතාරෙ yuji ට මොනාහරි කරයිද?'rose ද බියෙන් ඇහුවා.
'මෙච්චර කල්ම yuji ව අපි ආරක්ෂා කලා.ඒක මේ කාල අවතාරෙට විනාස කරන්න දෙන්න බෑ කොහොමත්.ඕගොල්ලො හොඳට yuji ගැන බලා ගන්න ඕන කොහොම හරි ඔය කාල අවතාරෙ විනාස කරලාමයි නවතින්නෙ.අනිකjungkook ඔයාට මං yuji ගැන විතරක් නෙවේ තව වගකීමකුත් පවරලා තියෙන්නෙ ඔයා ඒ ගැනත් බලා ගන්න ඕන' master baekhyun jungkook දෙසට හැරෙමින් කිව්වා.
'හරි master jungkook බිම බලාගෙන කිව්වා.මං එහෙනම් දැන් යන්න ඕන'
'හොඳමයි master' තුන්දෙනාම master baekhyun ට සමුදීමේ ආචාරය කලා.master baekhyun තමුන්ගේ මායා බලය පාවිච්චියෙන් එතනින් පිටව ගියා.
'අපිට දැන් කලින්ටත් වඩා පරිස්සම් වෙන්න වෙනවා' yugyeom අනිත් දෙන්නට කිව්වා.
මට අදනම් cafe එකේ වැඩ කරන්න හරිම කම්මැලී වෙනදට නම් කියෝ කියෝ ඉන්න yugyeom හරි ඉන්නවා.මං කම්මැලිකමේ ඔහේ පැත්තක් බලන් ඉද්දි customer කෙනෙක් ඇවිත් මට oder එකක්
දුන්නා.මං ඒ පැත්ත බලද්දි දැක්කෙ.ඒ ඇවිත් හිටියෙ වෙන කවුරුත් නෙවේ jb sir'අනෙ sir ඔයා අදත්.අද වැඩකට යන ගමන්ද?'
'අනේ..නෑ අද නම් මං මේ library
එකට ගිහින් එන ගමන් ඔයා මේ cafe එකේ වැඩ කරනවා කියලා.මතක් උන නිසා ආවෙ' jb sir හිනාවෙලා කිව්වා.'sir හරි ආසයි වගේ නේ පොත් කියවන්න එදත් මට sir ව හම්බුනේ library එකේදිනෙ'
'මං කොහොමත් free time එකට පොත්
කියවන්න හරි ආසයි.ඒක නෙවේ කෝ අද ඔයාගෙ අර යාලුවා කවුද මේ...''කවුද sir yugyeom ද?'
'ආ..අන්න හරි එයා නැද්ද?'
'එයාට අද ටිකක් සනීප මදි ඒ නිසා
අද මං විතරයි ආවෙ'
BẠN ĐANG ĐỌC
Little Princess 👸💖⏳
Fanfictionකාලයන් දෙකක්..ඇයයි රජකම හිමි කුමරිය.ඒත් ඒ දුෂ්ට ආත්මය නවතාගත හැකිවේද..ඇයට රාජ්ය බේරාගත හැකි වේද..ඒ සියල්ල හමුවෙ ඔහු ඇයගෙ ආරක්ෂකයා වී ඇය අසළින් සිටීද.......💖