Way's pov
යුනී එකේ ලෙක්චර්ස් නිසාම අපි දෙන්නගෙ ශෙඩියුල් පිරිලා තිබ්බේ එදත් anatomy lectures 🥱😮💨
මමයි ෆයි පිටිපස්සෙ පෝලිමක හිටියේ නැත්තම් බෑ නේ එකට ඉන්නවත් වෙන් නෑ 😑😏
අනේ ෆයි ප්ලිස් අදට විතරක් අනෙ යමුකෝ පිටිපස්සට 🥺🥺🥺🥺
බෑආආආආඅ😑🔫
එන් නැද්ද
නෑ
එහෙනම් උස්සන් යනවා 😏😎
යාආආඅ පිස්සු ද 😑✋අනියෝ යමු එහෙනම්අන්න එහෙමයි මගේ වැඩ 😏😎😂😂😂😂😂😂😂😂
වැඩ කරාද වේ
හැ මොන වැඩද
ඇයි මෝඩයෝ අර නෝට් ටික එව්වේ මන් ලියන්න කියලා
අහ්හ් ඒක 😁හීඔක ලියනවාආආආආ
ෆයිගේ වැඩේ මට ගහන එක මොන දේ නොකලත් මන් ගුටි කනවා 😂😑
මගේ කකුලට ගහනවා ගහනවා අඩෝ වයි බන්මේ 😂😑ඉන්නවකෝ දෙන්න වැඩේ
මන් ෆයිගේ අත අල්ලගෙන තද කලා 😏එයාගෙ ම කකුලට තියලා 😂අහ්හ් 😐
මොකෝ කෙදිරි ගාන්නේ 😂😏එච්චර දෙයක් වුන් නෑ 🤣🤣🤣කියලා මන් එයාගේ ඉන වටේ අත දාලාබදාගත්තා 😌😜වෙ අතාරින්න අනේ වේ එපා කවුරුහරි දකී එපා😶✋ අනේ 😆😅
මන් කියන දේ අහන් නෑ කියල දන්නවනෙ 😜😏🤣✋
අනේ මේ එහාට යන්න 😐
ෆයි එහෙම කියුවට එයත් ආසයි කියලා මන් දන්නවා මොකද කොච්චර දේවල් කරත් එයා මගේ ඈත් වුන් නෑ 🤣🤣✋
ම්ම් මෙ ෆයි 😁
ම්ම් 🙂කාලෙකින් අපිට නිදහසේ කොහෙහරි යන්න බැරි වුන නේ 😕
ම්ම් ඔව් අලේ මොනා කරන්නද
අද යන්ද 😁
YOU ARE READING
Lavender smell 💮
Romanceකනපිට ගහන කතාවක් 💮😂✋ වේ ෆයි ...ඔයාල එකතු වෙයිද 😕 වේ.....ඔයාට තොරගන්න උනොත් මොකෝ කරන්නේ 👀 ෆයි....💮💮lavender smell ෆා 😎....