ෆා🙄
ඕ😄
මන් ෆයිව පොඩ්ඩක් බලලා එන්නම් බන් මට සුවර් නෑ අර අක්කා ද මොකී ද එකී😒
අනේ මේ ..තෝ ඉතින්..හා හා යන් මාත් එන්නම්😂
---------------------------------*************--------------------
මන් ඇතුලට යද්දි ෆයි කෙල්ලෙක්ගේ ඔඩොක්කුවේ නිදි එක පාරට මන් ෂොක් වුනා 😳
මගේ ෆයි...😶අහ් නෑ නේ....එයා මගෙ නෙමෙයි 😒🥺යකූ මේ කොල්ලෝ ...රූම් එකක්ට එද්දි තට්ටු කරලා එන්න දන් නැද්ද තමුන්ලා🤨
හෑ..ආ..සොරි මේ පුරුද්දට ආවේ...මෙ...ෆයි ට මොකද👀
එයාගෙ ඔලුව රිදෙනවලු සුට්ටක් නිදිකලා😅😊
ඔයාද අර ෆෝන් එක ආන්සර් කලේ මන් වේ🙂
අහ් මේ ඔයා නේ ඒක තමා මේ කඩාගෙන බිදගෙන එන්නේ යමන් එලියට මේ කෙල්ල ඇහැරෙයි 🤫
මේකි බලහන්කෝ 😤
අපි කතා කර කර ඇවිද්දා ඉතින් අන්තිමට ආවා පාලමක් උඩට මන් එතනින පහලට කකුල් දාලා ඉදගත්තා ෆා මගේ එහා පැත්තෙන් හේත්තු වුනා අර අක්කද මොකිදත් කිසි ගානක් නැතුව කොල්ලා වගේ ඉදගත්තා.😬
ම් ..ඔයා කවුද🤨
මන් ලියානා,😁හිටියේ ෆයිගේ ගමේ,එයාගේ අසල්වැසියා ,පොඩි කාලේ මන් තමා එයාව බලාගත්තේ එයා මගේ නංගි බබා ...🤗
ඔහ් හ්ම් ...එතකොට මෙහෙ ආවේ ඇයි එකපාරටම 🤨
අහ් මන් ආවේ ඩිග්‍රි එක ඉවර කරන්න මෙහෙ ආවම තමා දන්නේ ෆයි විදින දුක ඔයා එයාව දාලා ගියා නේ ඉතින් 😒...කමක් නෑ ...ෆයි නොදන්නවා වුනාට මන් ෆයිට ආදරේ කරන්නේ පොඩි කාලේ ඉදන්මයි 😏
මොකක්..😧මට නිකන් හොද දෙකේ දෙකේ පොල්ලකින් කෑවා වගේ හැගීමක් දැනෙන්නේ .. එහෙම කෙලින්ම කියනවද යකූ....🙁මාත් මිනිහෙක්...😕සෙද්ද....ඔව් ඉතින් දාලා ගියා තමා ...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්😔.....හරිනේ දැන් ඉතින්..උබ බලාගනින්..උබේ නංගි බබා..😤.එහෙම කියන්න මගේ කට නලියනවා..ඒත් හිත අස්සෙන් මට කෑ ගහලා අඩන්න තරම් වේදනාවක් ආවා.......😩
YOU ARE READING
Lavender smell 💮
Romanceකනපිට ගහන කතාවක් 💮😂✋ වේ ෆයි ...ඔයාල එකතු වෙයිද 😕 වේ.....ඔයාට තොරගන්න උනොත් මොකෝ කරන්නේ 👀 ෆයි....💮💮lavender smell ෆා 😎....