ලැවෙන්ඩර් සුවද 💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
ෆා...අනේ ෆා..මන් කලේ වරදක් ෆා..මන් ෆයිගේ හිත කැඩුවා එයා දන් මොනා කරගනීද බබා..අනේ මට තේරෙන් නෑ බන්...😳🥺
වෙ..බේබි මේ අහන්නකෝ..ඔයා කවදහරි ෆා ගෙ වෙලා තියනවද 👀 ...මගෙ වුන වගේ🙈👀
නෑ..😶හ්ම් ඒකනේ...එයා හිත හදාගනී බය වෙන්න එපා එයාව අයිති වෙන කෙනෙක් ඇති 🙂...ඔයා එයාට අයිති නෑ වේ දැන් ඔයා මගේ 😎
මන් එහෙම කියද්දි මට පොඩි ආඩම්බරයක් ආවා මොකද මගේ පලවෙනි ආදරේ මේක😍🙈 ...ඒත් වේ දුක් වෙද්දී මට ආව දුක කියලා නිම කරන්න බෑ ඉන්න බැරි තරම් මගේ ඔලුව රිදෙන්න ගත්තා
වේ අපි ටිකක් නිදාගමු ද මගේ ඔලුව රිදෙනවා 🥺
හ්ම් ෆා ඔයාට මේක වදයක් නේද 😣😥
පිස්සු ද වේ ඔයා මගේ ආදරේ නේ ඉතින් ඔයාව එහෙම මට වදයක් වෙන් නෑ බබා 😗🙈
හ්ම්..නිදාගමු එන්න ඔඩොක්කුවට😗🙈
fai's pov 💮
වේ අනේ එන්නකෝ කෝ ඔයා කොහෙද ඉන්නේ
..වේ.😫
වේ..😖
මන් ගැස්සිලා ඇහැරුනා🙁 මගේ ඇස් වලින් කදුලු ඇවිත් මන් හීනෙන් අඩලා 😞😭උදේට ඔයා එක්ක හිනාවෙලා නැගිටපු මන් අද ඔයා නිසා අඩාගෙන නැගිටිනවා වේ ඇයි මට මෙහෙම වුනේ වේ 🙁😫😭
මට නැගිටගන්නවත් හයියක් නැති නිසා මන් ලෙක්චර්ස් කට් කලා😒😶
ඔව් මගෙ හිතේ කොනක පොඩි ආසාවක් බලාපොරොත්තුවක් තිබ්බ වෙ ඇවිත් මාව බලයි කියලා ඒත් දවස් දෙකකට පස්සෙත් එයා ආවේ නෑ 😭😔😓
ඔව් වේ මන් හිත හදාගන්නම් අපි අතර වැඩි වෙයක් වුනෙත් නෑ නේ ඒ නිසා ලේසි දැන්ම 😔😭😓මාව දාලා ගිය එකට තැන්කූ වේways pov
මන් ෆෝන් එක ඔබ ඔබ දොර ඉස්සරහට වෙලා හිටියේ ෆයි ලෙක්චර්ස් යයිද බලන්න👀
ඒත් දවස් දෙකකින් එයා ආවේ නෑ හ්ම් එයා යන්න ඇති වෙන කෙනෙක්ගේ රූම් වෙන්න සතුටුයි 🥺🙂🙂
එක පාර ෆා ඇවිත් මගේ කරට අත දාලා බදාගත්තා 🤣😀
ෆා ...රෙඩි ද ...යමන් එහෙනම් 🙈
හ්ම් යන් බබා 😎
පිස්සුද බන් ඕක කියන්න එපා 😶
හා හා මචන් යමන් එහෙනම් බ්‍රදර් 🤣🤣🤣
අන්න එහෙම වරෙන් 😎
අපි යද්දි තව කෙල්ලෝ වගයක් ආවා කොරිඩෝ එකේ
හායි වේ ජෝ ඉයුන් ආචිම් ..කෝ ෆයි 😊😉
නේ අහ් මන් දන් නෑ ඔයාලා එක්ක නේද 😶👀
නෑනේ...දවස් ගානකින් ආවේ නෑ ලෙක්චර්ස් ඒකයි බලන්න ආවේ ඔයා ගේ රූමි නේ 🤨
අහ් නෑ දැන් මන් ඉන්නේ ෆා එක්ක ෆයි...ම් ...මන් දන් නෑ...රූම් එකේ ඇති 😶😶😶👀
මොකක්ද මේ වෙන්නේ ෆයි...මගේ....අහ් නෑනේ ...මැනික ඔය කෝ...මගේ හිත කඩන් වැටුන සම්පූර්ණයෙන්ම 😔🥺😦😦....නිකන් කාගෙන්හරි හොදටම ගුටි කාලා වගේ ඉන්න බැරිව ගියා ඒත් ෆයි ඉස්සරහට යන්න මට හයියක් නෑ අනේ ෆයී 👀👀👀👀 මේ කෙල්ල ගොන් වැඩක් වත්...අහ් නැ නැ ....😞😦
වේ..බන්...අපි යන් එයාලා ෆයි එක්ක එයි ...🙂
අහ්..හ්..හ්ම්...යමන් ...හොදින් ඇති නෙද බන් ...😞
හ්ම් ඔව්..කෙල්ල හයියයි නේ...😉.වේ වේ...අනේ එනවා හලෝ...ඒයී...ෆා ඉක්මනට එනවා.....🗣️🗣️🗣️🗣️
කෙල්ලන්ගේ කෑ ගැහිල්ලට...මාව තවත් .ගැස්සිලා ගියා .......අනේ ෆයි.. මැනික.......😦😦😦😦
----------******-------****-----
ඔන්න මන් දන් නෑ...
ෆයිව මන් දැක්කෙත් නෑ කාලෙකින් 😶
හිහ්...මට බනින්න එපා ඔන්න්ස්....😶මගෙයි කිම්ගෙයි පස්නේ සෙට්ල් දැන් හලි...ආයි අපි ලියනෝ දැන්...🙂😎
author kim 🙂
editor kim 😎
YOU ARE READING
Lavender smell 💮
Romanceකනපිට ගහන කතාවක් 💮😂✋ වේ ෆයි ...ඔයාල එකතු වෙයිද 😕 වේ.....ඔයාට තොරගන්න උනොත් මොකෝ කරන්නේ 👀 ෆයි....💮💮lavender smell ෆා 😎....