Ways pov
අපි දෙන්නා කතාවෙන් කතාව හොස්ටල් එකටම ආවා ෆයි එවෙලේ ලෙක්චර්ස් නිසා හිටියෙ නෑ කතාවක් දාන් මූව යාලු කරගන්න ඕන 😁
හරි බන් මේන්න හොස්ටල් එක 👀 උබේ රූම් නම්බර් එක ...?
අහ් 345 අම්මටසිරි අඩෝ අල්ලපු රූම් එකට අල්ලපු රූම් එක 😂😂😂😂😂😂😂😂😂😂😂 අපි 342 ..රූමියෙක් නැද්ද
නෑ බන් මන් විතරයි 😒
එල..යමන් එහෙනම් අපේ එකට ෆයි නෑ මට කන්නත් ඕන ඕයි 😁
මන් ඌවත් ඇදන් රූම් එකට ගියා මූ අස්සක් මුල්ලක් නෑර ස්කැන් කරනව 🤣🤣🤣🤣🤣🤣🤣
ඒ උබයි කෙල්ලයි එකම රූම් එකේ එක ඇදේ ද 👀👀👀👀
හෑ උබ ...අහ්....ඇදවල් දෙක එකටනේ 😂 ඔව් හී 😁😏ඇයි
අහ් හරි හරි 😅😏
ෆා අමුතුවට හිනාවෙද්දි මට හිතපු ටික තේරුනා 🤣🤣🤣🤣 ඌ නම් මගෙම චින්තනේ එකක් ඉතින් 😂😂😏😏😎
හරි හරි ෆා හරි එහෙම තමා 😏😅
සිරාවට 😲👀 උබලා එහෙම .....👀
ඔව් හීඉ 😏😁
අඩේ එලනේ ..උබලා පට්ට ලව් එකේ නෙර් ඉන්නේ 😂🙂
හ්ම් ඔව් ..උබට කෙල්ලෙක් නැද්ද ෆා
අහ් නෑ මේකයි බන් මේ සිරාවට කියුවොත් මට කෙල්ලන්ට ආදරේ හිතෙන් නෑ 😅 ආස හිතෙනවා වැඩි 😁😂😂😂😅😅😅😅 ඒ නිසා මන් ඕවට නෑ
යකූ මූ බලහන්කො 😂😂😂😂😂 හාහා හොදයි තොගේ විනීත කම මන් දැක්කා ආව ගමන් හිතුව දෙයින් අපි ගැන 😏😏😂😂😂
හී සොරි බන් හිත නේ මන් නෙමෙයි
මන් කෑම දෙකක් බෙද්ලා ගෙනත් මේසෙ උඩින් තියල ෆාටත් කන්න එන්න කියුවා
එල මී ටූ 😂 හරි ඉදගනින් කමු
ආ ඒත් බන් මේ ....
කාපන් බන් ෆයි කාලා ගියේ 🤣
මේ අය්යා කියලා කියන්න ද වේ කියලා කියන්න ද 🙄
කැමැත්තක් කියහන් බන් 🤣🤣🤣😎 උබ බාලයි ද මට 22යි
මට 21යි 😁 උබ අයියාහම්මට එහෙමද හාකූ 🤣🤣🤣🤣🤣
🥞🥞🥞🥞🥞🥞🍲🍲🍲🍲🍽️🍽️🍽️🍽
YOU ARE READING
Lavender smell 💮
Romanceකනපිට ගහන කතාවක් 💮😂✋ වේ ෆයි ...ඔයාල එකතු වෙයිද 😕 වේ.....ඔයාට තොරගන්න උනොත් මොකෝ කරන්නේ 👀 ෆයි....💮💮lavender smell ෆා 😎....