මන් එකපාරට ෆයිගේ රූම් එකට දිව්වා කෙල්ලන්ගේ කෑ ගැහිල්ල නිසා මට තේරුනා මොකක්හරි අවුලක් කියලා
ඒයි හලෝ මේ කෙල්ලට සහලෝලා උන 😬ඉක්මනට උස්සන් වරෙන් සික් රූම් එකට ...කොල්ලෝ අනේ වරෙන්කෝ...
හිතන්න කියලා මෙලෝ දෙයක් හිතුන් නෑ මට මන් ෆයිව උස්සන් දිව්වා ෆා මගේ බෑග් එකත් උස්සන් මගේ පස්සෙන් ආවා.
එයාව ඩොක්ටර්ට චෙක් කරන්න දීලා අපි එලියට අවා..ෆා..අනේ මේක උනේ මන් නිසා නේද 🥺😒
එහෙම නැ වේ..ඒ කෙල්ල දුර්වලයි ..දැන් ඩොක්ටර් බලයි නේ බය නැතුව ඉන්න 🙂
හ්ම්ම් ..😥😥😥😥😥
ලමායි..ගිහින් කෙල්ලව බලන්න..එයා නැගිට්ටා 👩⚕👩⚕
ආහ්..හරි ඩොක්ටර් කම් සම් නිදා...
😥ෆයි....මන් පැන්න ගමන් කෙල්ලව බදාගත්තා..🥺..මට සමාවෙන්න ෆයි..මන් නිසානේ මේ හැමදේම 😥
වේ..වේ...🙂 එහෙම දෙයක් නෑ..මේක මගේ ලෙඩක් ඉතින්...වැඩ වැඩි වුනු නිසා කන්න බොන්න බැරි වුනා...අනික වැස්සටත් තෙමුනා නේ 😅🤧...කෝ හොද ලමයා වගේ දැන් අඩන්න එපා..කොල්ලා බලන් ඉද්දි අඩන්න ලැජ්ජ නැද්ද ඒයි 😂🤧
අපෝ ෆයී ඔයා නම්ම් 😥😥😂😂 ...
ෆා...මෙහෙ එන්න..🙂
ෆා මගෙයි වේගෙයි අත් එකට තියලා පොරොන්දු වෙන්න කියුවා..
ෆා..වේ ව බලාගන්න හොදට..මෙයා චන්ඩියා වුනාට වෙලාවකට හෙන පොඩි බබා 😅 තාත්තා වගේ බලාගන්න වෙයි ඔන්න 😂😂🤧...
පොරොන්දු වෙන්නම් ෆයි 🙂🤝හ්ම්..මන් ගැන වැඩිය හොයන්න එපා 😶 ඔයාලා හොදින් ඉන්නකෝ ඒ ඇති...ඔය පිස්සු වැඩ හෙම තියනවා නම් කියන්න 🤪 මාත් හෙල්ප් අනිවා 🤪🤝
පිස්සු කෙල්ල 🙂👊 පරිස්සමින් ඉන්න ඔයාගේ ගොන් වැඩ දන්නේ අපි නේ 🤣
හ්ම් 🤪🤪 හිහ් හිහ් හිහ්
========== After a week========
ෆා...🙄
ම්ම්..🤨ඔයා ෆයි ව දැක්කද 🤔
නෑ කාලෙකින් දැක්කේ නෑ 😅හ්ම් හා 😶
මොකෝ.😂නිකන්🙄
මන් ෆෝන් එක අරන් ෆයිට කෝල් කලා
☎
Hello..එක තත්පරෙන් මට තේරුනා ඒ ෆයිගේ කටහඩ නෙමෙයි කියලා 😶
Hello..ම්..මේ ෆයි...ඔයා කවුද
මන් කවුද අහන්න ඔයා කවුද 😂😂😂 ම්..wait...ah hari...besta way
ඔයාද වේ...
හ්ම් ඔව්...
බෙස්ටා 😥 ..එයා කලින් මාව සේව් කරන් හිටියේ my ❤ love කියලානේ ... වේ වේ වේ...හරකෝ ඒකි උබේ නෙමෙ...සතුටු වෙයන්..ඒකි හිත හදාගෙන 🙂🙂🙂😥😅
අහ් හායි..ඔයා කවුද කෝ ෆයි
මන් ෆයිගේ අක්කා ...අහ් එයා 🚿 නානවා
ඔහ් හ්ම්..😶😶 ...මොනාහරි දැනගන්න ඕනද්
ෆයිට...මෙ..එයාට අක්කෙක් හිටියේ නෑ නේ ...අහ් ඇත්තටම මන් එයාගේ ගමෙ හිටිය කෙනෙක් 😅 ..එයාගේ එහා ගෙදර අක්කා 😂
අහ් හ්ම් හ්ම්..එතකොට මෙහෙ මොකද කරන්නේ
කැම්පස් එන්නේ පිට්ටු තම්බන්නද ලමයෝ 😂😂😂😂😂😂 ඔයා CID de ආඅ 🤣🤣🤣🤣
අහ් නෑ සොරි...😶👊
ඔහ්..නෑ කමක් නැ අනේ ඒකට 😂
හ්ම්..මන් තියන්නම් 🙂 බායි..
ඔකේ බායි වේ ☺️❤
අඩෝ කවුද ඒ 🤣🤣🤣🤣😶 කටහඩත් කොල්ලා වගේ නේ ...කොහෙන් කඩන් වැටිච්ච අක්කෙක් ද 😶😶👊
මොනාද කියන්නේ..
දන් නෑ බන්..අක්කෙක් ලූ ..ගමේ ලූ..දැන් මේ කැම්පස් එකේ ලූ ...
ඉතින් බන් වැඩිමල් නම් මේ ඉයර් එකේ මොනා කරනවද 🤔
දන් නෑ බන්...සමහරවිට ෆයිගේ රූමි වෙන්න ඇති දැන් 😶🤧
ෆෝන් එක ආන්සර් කරන්න තරම් ෆිට් ද බන් 😥😶😶😶
වෙන්න ඇති 👐
හ්ම්...හ්ම් හ්ම්.ම්ම්...😶
============------------==============
මන් දන් නෑ හොදේ 😶🖐️මන් හෙනම අහින්සකයි
ඔය එන අක්කලා අපේ ගෙවල්වල උන් න්ම් නෙමෙයි 😂🤝
Author kim 😊
Editor kim 😎
YOU ARE READING
Lavender smell 💮
Romanceකනපිට ගහන කතාවක් 💮😂✋ වේ ෆයි ...ඔයාල එකතු වෙයිද 😕 වේ.....ඔයාට තොරගන්න උනොත් මොකෝ කරන්නේ 👀 ෆයි....💮💮lavender smell ෆා 😎....