මායි ෆයි හොස්ටල් ආව වෙලේ ඉදන් කියෝ කියෝ හිටියා 😂😂😂
කෙල්ල කියෝනවා කියෝනවා ඉවරයක් නෑ 😂😂😂😂😂 අහන් ඉන්නවා ඇරෙන්න වෙන මොන කරන්නද🥱🥱🥱🥱🥱🥱 ෆයීඊඊඊඊ නිදිමතයි 😂
අහ් ඔව් නෙ එන්න දොයියගමු 😴
දොයියන්න කලින් එයා මට කිස් එකක් දුන්නා 🥱🥱😴😴😴😍
වේ මට බයයි
😂ඇයි 👀
නිකන් අනේ මන්ද 😐🙂
ම්ම් ෆයි ප්රශ්නයක් ද
නෑ එහෙම නෑ කියල එයා මගේ ලගට තවත් තුරුල් උනා 🙂 ෆයි මට කියන්න බබා 👀
එහෙම නෑ වේ ඒත් අනෙ මන් ද එක පාර මූඩ් ගහනවා නෙ මන් දන්නවනේ 🙂
ඇත්තටම එදා ෆයිට මට කලින් හැමදේම දැනුනා 😟👀 මන් හිතුවෙවත් නැති විදියට අපේ ජීවිත මෙහෙම වෙයි කියලා මන් හිතුවේ නෑ 😶😶😶😶🤯
මට ඔයා ලග මෙහෙම තුරුල් වෙලා ඉන්න දෙන්න වේ නින්ද යනකන් ඔලුව අතගාන්න පුලුවන්ද 🙂
හර් මැනික එන්න කියලා මන් එයාව තවත් මන් ලගට ගත්තා 🙂
පස්සේ දෙන්නම දොයි 😴😴😴😴😴
🌞
වේඒඒඒඒඒඑ නැගිටින්න 🗣️🗣️🗣️🤷
යා ෆයීඊඊඊ👀😐 උදේම කැ ගහනවා අනේඑ ඇයී
නැගිටින්න ලෙක්චර්ස් 😐👀🗣️🤷
අහ් හරි හරි
විනාඩි දහයෙන් ලෑස්ති වෙන්න පුලුවන් අරුම පුදුම හැකියාවක් තියෙන නිසා හොදයි 😎😎😎😎😉 😂😂😂😂😂
At lectures hall
ෆයි මේ ...
ම්ම්...
YOU ARE READING
Lavender smell 💮
Romanceකනපිට ගහන කතාවක් 💮😂✋ වේ ෆයි ...ඔයාල එකතු වෙයිද 😕 වේ.....ඔයාට තොරගන්න උනොත් මොකෝ කරන්නේ 👀 ෆයි....💮💮lavender smell ෆා 😎....