හායි පෙන්ස්...🐼
අත කහනවට තව එකක් ලියන්න ගත්තා 🌚පහු පහු වෙනකොට තමා කොහු කොහු වෙන්නේ....😒
මේක කියවද්දි දේවල් ටිකක් මතක තියාගෙන කියවන්න...🐼
1.මේක fiction එකක් විතරයි...මේකේ තියෙන හැම අකුරක් පාසාම පට්ටපල් බොරු....☺️
2.මම කිසිම ආගමක් ප්රමෝට් කරන්නෑ මේක මාර්ගයෙන්....☺️
3.ආය මේකේ ඉන්න ඔක්කොම චරිත මනඃකල්පිතයි....bts ලා කල්පිතයි 🌚
4.මේක මම ලියන්නේ මේක සිද්ධ වෙලා ඉවර එකක් වගේ...අතීත කතාවක්
6.ආය මේකට දාන photos අවුල් යන නිසා...සමහරවිට photos පිස්සු නටනව ඇති..ඒවා ගනන් ගන්නෙපා..🌚photo කොහෙන් කොහෙන් මතු වෙයිද දන්නෑ 😂
මට නම හොයල දුන්නේ සුකී...තෑම්ස් සුකූ Moon-J 🌚💔එයාවත් දන්නෑ හැබැයි 😂💔
කතාවේ අඩුපාඩු පෙන්නලා දුන්නේ ටේෂු _KTH_Girl_ ටෑම්ස් 🌚💔
_________________________________🐼
පලවෙනි චැපිය කියවලා අඩුපාඩු කියන්න...ඒවා මම හදාගන්නම් ☺️
Thank you 🐼Love you all...♥️
__________________________________🐼
YOU ARE READING
🚫D̶A̶R̶E̶ T̶O̶ B̶I̶T̶E̶🚫 || PJM [Completed ]
Fanfictionᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ රහස් ගොඩක් පිරිලා තියෙන වෙන්වෙලා ගිය පවුලක් දෛවය ආයෙත් මුනගස්සන්නේ මේ විදිහටද?..... හැමෝගෙම ජීවිත කනපිට පෙරලුනු ඒ සිද්ධිය කාලය ආපස්සට ගිහින් නවත්තන්න තිබුනනම් කොච්චර හොදද කියල හිතේවි.... This is only a fanfiction. All from my imagination...