----------------------------------------------------🌺
Unknown person pov
"මොනාද තමුන් මේ කරේ?.."
"සො..සො...රි...ස..සර්...."
Pd nim කෑ ගහපු විදිහට කෙල්ලගේ ඇස් වලින් කදුලුත් ඇවිත්...කෙල්ල බිම බලාගෙනම ඉකි බිදිනවා ....pd nim කවදාවත් කෙනෙක්ට මෙහෙම බනින්නේ නැතුව ඇති.....
"සොරි?....ඔක්කොම කරල ඉවර වෙලා සොරි කියන්නේ.....තමුන්ට මතක නැද්ද...තමුන් මෙහෙ වැඩ කරද්දි තමුන්ට පිලිපදින්න තිබුන rules?...ඒ හැම එකක්ම කඩලා දැන් මෙතන සොරිලු ....හහ්....දැන් අපේ කම්පැනි එකෙන්නේ මේවට උත්තර බදින්න ඕන...."
Pd nim එහෙම කියන ගමන් මේසේ උඩ තිබ්බ photoes වගයක් කෙල්ලගේ මූනේ වැදෙන්නම විසික් කරා....
කෙල්ල හිටියේ හොදටම බය වෙලා....එ් වගේම කවදාවත් නොදැනුනු අසරනකමක් කෙල්ලට දැනුණා....
"තමුන්.....තවදුරටත් මෙහේ වැඩ කරන්න ඕන නෑ....දැන්මම යනව යන්න මෙහෙන්...."
මෙච්චර වෙලා බිම බලාගෙන හිටපු කෙල්ල එකපාරම ගැස්සිලා ඔළුව ඉස්සුවා....
"ස..ස...ර් .."
"කතා එපා යනව යන්න මෙහෙන්..."
Pd nim එහෙම කියල ඒ කැබින් එකෙන් එලියට ගියා....
කෙල්ලව එහෙමම බිම ඉන්දවුනේ එච්චර වෙලා අමාරුවෙන් කකුල් දෙකට බරදීලා හිටගෙන හිටපු නිසා කකුල් වල ශක්තිය තවදුරටත් ඉතුරුවෙලා නැති හින්දා.....
කෙල්ලගෙ ඇස් අඩලම රතු වෙලා තිබුණත්.....කෙල්ලගේ මූනෙන් තවදුරටත් කිසිම හැගිමක් පෙන්නුම් කරේ නෑ.....
කෙල්ලගෙ රතු වුනු ඇස් ඊලග නිමේෂයේදි බිම තිබුණු photoes වලට ගියා.....
ඒ ෆොටෝස්වල තිබුනේ එදා රෑ ජිමින්,කෙල්ලට දුන්නු කිස් එක.....ඒ වගේම ජිමින් එක්ක එකට ඉන්න එව්වා......පුලුවන් හැම විදිහකටම ඒ photoes ගත්ත කෙනා ඒවා ඇත්ත කියන්න සමහර ඒවා ජරා විදිහට එඩිට් කරලත් එක්ක.....
මේ photoes,hybe එකට ආවේ ජිමින් කොන්සට් එකට ගිය දවසෙමයි.....
ඒ ෆොටෝස් දකින දකින වාරයක් පාසා කෙල්ලට තමන් ගැනම පිලිකුලක් වගේම වෛරයක් දැනුණා.....
YOU ARE READING
🚫D̶A̶R̶E̶ T̶O̶ B̶I̶T̶E̶🚫 || PJM [Completed ]
Fanfictionᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ රහස් ගොඩක් පිරිලා තියෙන වෙන්වෙලා ගිය පවුලක් දෛවය ආයෙත් මුනගස්සන්නේ මේ විදිහටද?..... හැමෝගෙම ජීවිත කනපිට පෙරලුනු ඒ සිද්ධිය කාලය ආපස්සට ගිහින් නවත්තන්න තිබුනනම් කොච්චර හොදද කියල හිතේවි.... This is only a fanfiction. All from my imagination...