-----------------------------------------------🌺
කාලයත් එක්ක මට එයාලා ගොඩක් close වුනා....එයාලයි මායි හොදම යාලුවෝ වුනා.....
මුල් කාලෙදි මාව වට්ටපු එකට වැද වැද සමාව ගන්න ආපු ජිමින්ෂි,දැන් මම වැටිච්ච් විදිහට හිනාවෙනවා..අනිත් අයටත් කියල එදා මම වැටුනු විදිහ...මී හරක්ට ගහන ඉන්ජෙක්ෂන් එකක් ගහනව මං කවදහරි....දැන් මම සමාජෙට මූන දෙන්නේ කෝමද...අනිත් අය හැමවෙලේම කියෙව්වේ අපි දෙන්නා වලි කියල හැමදාම....ඔව් ඉතින්...ජිමින්ශි කරන කියන ඒවට මට තරහ යනව තමා....දවසක් මම අතේ තිබ්බ ෆයිල් එකකිනුත් දමල ඇරියා...වලි දාගත්තට ජිමින්ශියි අනිත් කට්ටියයි වර්ල්ඩ් ටුවර්ස් ගිය දවසට මට පාළුයි.මම යන්නේ කොරියාව ඇතුලත තියෙන කොන්සට් වලට විතරයි...අනිත් ඒවට ඒ රටවල්වලින් ඩොක්ටර්ස්ලා හයර් කරනවා....එයාල එනකන් මං ආයෙත් හොස්පිට්ල් එකට යනවා....එයාලා ආවම ආය එනවා.....
---------------------------------------------------🌺
දවසක් හවසක මම වැඩ ඉවරවෙලා ගෙදර යන්න හැදුවේ...තව දවස් දෙකකින් ජිමින්ශි යුරෝපයේ නැගෙනහිර පැත්තට යනව කියල කිව්වා කොන්සට් එකකට.....ඒකත් සෝලෝ එකකට....දවස් තුනකට යන්නේ....
එ් ගැන හිත හිත මම ගෙනාපු දේවල් ටිකත් අරගෙන මම Hybe එකෙන් එලියට ආවා....
"මිස් ක්ලෙයා...ඉන්ඩෝ..."
ඒ හැකර සද්දෙනම් ජිමින්ශිගේ....මොකටද දන්නෑ....මේ වෙලාවේ එලියට ආවේ... කොන්සට් එකට ලෑස්ති වෙන්න එපැයි.....
"මොකද...මේ...ඇයි හදිස්සියක්ද?.."
ජිමින්ශි කෑ ගහපු විදිහට මම ඒම ඇහුවේ....
"ඔයා ගෙදරද යන්නේ?.."
"ඔව්....ඇයි...තව මොකකහරි වැඩක්වත් තියේද කරන්න..."
"නෑ....මාත් එන්නද?.."
"හෑ...ඔයා කොහේ යන්නද?...."
"නෑ...මම ඒකෙන් අදහස් කරේ....ඔයා කැමතිනම් මට ඔයාව ගෙදරින් ඇරලවන්න පුලුවන්...අනික දැන් රෑ හතත් පහුවෙලා...මේ දවස්වල මේ පැත්තේ හොල්මන් ඉන්නවා..."
අහ්ම්...මම බයවෙයි ඕවට....ජිමින්ශි රෑ වෙලා කිව්වම තමා මම ඔරලෝසුව දිහා බැලුවේ...හවස කිව්වට රෑ වෙලානේ...
YOU ARE READING
🚫D̶A̶R̶E̶ T̶O̶ B̶I̶T̶E̶🚫 || PJM [Completed ]
Fanfictionᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ රහස් ගොඩක් පිරිලා තියෙන වෙන්වෙලා ගිය පවුලක් දෛවය ආයෙත් මුනගස්සන්නේ මේ විදිහටද?..... හැමෝගෙම ජීවිත කනපිට පෙරලුනු ඒ සිද්ධිය කාලය ආපස්සට ගිහින් නවත්තන්න තිබුනනම් කොච්චර හොදද කියල හිතේවි.... This is only a fanfiction. All from my imagination...