🚫 chapter 11 🚫

1.5K 310 120
                                    

අද ජංකුක් උදෙන්ම ඉස්කෝලේ ආවේ ජිමින්ව අල්ල ගන්න කියලා හිතන්... ජංකුක්ගෙ හිතේ ජිමින් ගැන කැමැත්තක් තිබ්බත් ජංකුක්ට තාම හිතා ගන්න බැරි වුනා ඒ මොකක්ද කියලා... ඒ වගේ ජංකුක් ඒ හැගීම පිලිගන්න පසුබට වුනා...

ඒ වගේම අනිත් පැත්තෙන් ජිමින්... එයාගෙ හියුන්ගි එයාට හම්බ වෙලත් එයාට ඒක කියා ගන්න බෑ.. මොකද දැනටමත් එයාට කෙල්ලෙක් ඉන්නවා.. ඒ වගේම එයා කැමති කෙල්ලන්ට.. ඒ වගේම මේක ඇක්ට් එකක් විතරක් නිසා ජිමින් හිටියේ ගොඩාක් දුකෙන්... උදේට කන්නෙවත් නැතුව ජිමින් ස්කූල් එකට ආවේ ජිතට හරි නැති නිසා පොඩ්ඩක් තනි වෙන්න කියලා හිත... කවුරුත් නැතිම තැනකන් වුනූ බිල්ඩින් එකේ රූෆ්ටොප් එකට ජිමින් ගියේ හිත නිදහස් කර ගන්න ටිකක් තනියම ඉන්න...

පාන්ද ජාමෙ නිසා තාම වටපිටාව අදුරුයි... රූෆ්ටොප් එකේ තිබ්බේ පරන කැඩිච්ච පුටු මේස විතරයි... එතනට වෙලා ජිමින් විනාඩි පහක් විතර ඉදලා බැල්කනිය ලගට ගියේ අහස දිහා බලන්...

පහල ස්කූල් එක වටේ කැරකි කැරකි ජිමින්ව හොය හොය හිටපු ජංකුක් අහම්බෙන් උඩ තට්ටුවේ ඉන්න ජිමින්ව දකින්නේ උඩ ඉදන් පහලට පනින්න හදනවා වගෙ ( 🤣 )

සොකාට ජංකුක් කෝල් කලේ ටේගේ නම්බර් එක ඉල්ල ගන්න... ජිමින් තාම ගෙදරනම් එක්කන් එන්න කියන්න... ටේගේ නම්බර් එක දෙන්න බෑ කියපු සොකා මන්ම අහලා කියන්නම් කියලා කෝල් එක කට් කලේ ටේට කෝල් එකක් අරන් විස්තරේ අහන්න... ටේ ජිමින්ගෙ ඔම්මට කෝල් කරලා ජිමින් තාම නිදිද කියලා අහද්දි ජිමින්ගෙ ඔම්මා කලබල වුනේ ටේත් එක්ක සම්පූර්න කරන්න ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ඒ නිසා මම වේලාසන යනවා කියලා ගියපු ජිමින් ටේත් එක්ක නෑ කියලා දැන ගත්තම... ජිමින්ගෙ ඔම්මව කලබල කරන්න බැරි කමට ටේ අම්මව ශේප් කරලා ස්කූල් එකේ ඇති මන් දැන් ආවේ මන් හොයා ගන්නම් කියලා පෝන් එකට තිබ්බේ සොකාට කතා කරන්න...

ටේ සොකා දෙන්නා දවස් තුනක විතර ඉද චැට්.. ඒකෙන් තමා සොකා ජිමින්ගෙ නම්බර් එක හොයාගෙන තියෙන්නේ... ටේගෙන් විස්තරේ අහගත්තු සොකා අනිත් අතට ජංකුක්ට කෝල් එකක් දීලා කිව්වෙ ජිමින් උදෙන්ම ස්කූක් ඇවිත් කියලා...

🚫🔞 I'm sorry don't leave me 🔞🚫 🔞COMPLETED🔞Kde žijí příběhy. Začni objevovat