එතනට සැනින් ගියපු ජංකුක් ජිමින්ගෙ අතින් අල්ලලා...
" මට ඔයා එක්ක කතා කරන්න ඕනේ... "
කියලා ඇදන් ගියා... ජංකුක් ජිමින් එක්ක ඇවිත් කෙලින්ම නතර වුනේ එදා ටේසොකා තනි වුනු පරන පාලූ පන්ති කාමරේ...
( author - මතක මන්දිර තනා.... කීව ඒ රස කතා... පන්තියේ පෙම නිසා.... තාම මං තනි වෙලා😂😂😂😂✋ )
ජිමින් එක්කන් ඇවිත් පන්තිය ඇතුලට දාලා දොර වහපු ජංකුක් ජිමින්ගෙ පැත්ත හැරුනම ජිමින් එක පාරටම ගැස්සුනා...
ජිමින් : ජ.... ජං...කුක්... සම්...බේ 🥺
Jk : ජිමින්... මං... මං ආවේ.. ඇ.. ඇත්තටම.. ජිමිනි... එදා... අනේ මට සමා වෙන්න... මං.. මං එදා කේන්තියෙන් හිටියේ... මට සමා වෙන්න ජිමින්... මට ඔයාට රිද්දන්න ඕනේ වුනේ නෑ... චිම්...
ජිමින් : ඒකට කමක් නෑ හියුන්... මං ඒක අමතක කරලා ඉවරයි... 🙂💔
Jk : ok ජිමින්... මට ඒක කියන්නයි ඕනේ වුනේ... හරි එහෙනම් මං යන්නම්...
ජිමින් : හ්ම් 😔
ජංකුක් එතනින් ගියාට පස්සේ ජිමිනුත් පුරුදු පරිදි එයාලගෙ ක්ලාස් රූම් එකට ගියා වුනත්... ජිමින්ට ක්ලාස් රූම් එකේ ඉන්න එච්චර හිත දුන්නේ නෑ... එහෙන් ඔම්මයි අප්පයි ඇමරිකා යනවා මාස තුන හතරකටවත් එයාට එන්න බැරි වෙයි... අනිත් පැත්තෙන් ජිමින්ට ඉන්න වෙලා තියෙන්නේ ජංකුක් එක්ක... ජංකුක් ලග ඉද්දී ජිමින්ට එයාගෙ හැගීම් පාලයන කර ගන්න අමාරුයි... ඉතින් ජංකුක් එක්ක එක ගෙදරක එක වහලයක් යට මාස තුනක් තියේ එක දවසක්වත් ඉන්න පුලුවන් වෙයිද කියලා ජිමින් බයෙන් ඉන්නේ... ඒ වගේම ජංකුක්ව දකිද්දී මතක් වෙන අතීත මතකයන් නිසා ජිමින්ගෙ හදවත කෑලි කෑලි වෙලා යන්නේ තව දුරටත් එයාට ඒ කාලේ වගේ එයාගේ කුකී හංගී එක්ක ඉන්න බැරි බව මතක් වෙම නිසා...
මේ හැම දෙයක් නිසාම ජිමින් ඉන්නේ මානසිකව වැටිලා... බෑග් එකත් කරට දා ගත්තූ ජිමින් ඉන්ටවල් ඉවර වෙන්න කලින් පන්තියෙන් එලියට ගියා... ජිමින් ඇවිත් අන්තිමට නතර වුනේ ස්කූල් එකේ කොනේම ගාර්ඩන් එකක... කවුරුවත් සුද්ද කරන්නවත් එන්නේ නැති කැලෑව වගේ කෑල්ලක්... එතන තිබුනු ලොකු ඕක් ගහ ගාව නතර වුනු ජිමින්.. ඕක් ගහේ මුල හරියෙ තනබිස්සෙ ඉදගෙන ගහට හේත්තු වුනා....
ŞİMDİ OKUDUĞUN
🚫🔞 I'm sorry don't leave me 🔞🚫 🔞COMPLETED🔞
Hayran Kurgu🔰The only thing that does not change is change... 🔰Everything has changed... 🔰but change is never changed... 🔰 i am same like the change.... 🔰 no... it not i mean... 🔰 it's actually.... 🔰 i will never changed like the change... 🔰 my heart...