-The Murderer-

374 110 27
                                    


"මට තවත් මෙහෙ ඉන්න බැහැ අපි යමුකො"

"එහෙම බෑනෙ හොදටම හොද වෙනකම් ඉන්න ඕනෙ නෙ"

තව දවස් රෑට තනියම මෙහෙ ඉන්න ඒක ගැන හිතද්දිත් jimin ව ගැහෙන්න ගත්තා 

"ඊයෙ නරක හීනයක් දැක්කද නර්ස් කිව්වා ඔයා ඊයෙ රෑ සද්දෙන් කෑගැහුවා කියලා" jimin  ට දාඩියත් දාලා 

"jimin ඔයා හොදින්ද"

"ඇයි මොකක්ද දැක්කෙ එහෙම බය වෙන්න තරම්" jin ලගෙ කතාව අහගෙන ඉදපු jungkook ඇහුවා 

"මුකුත් නෑ"

"එහෙනම් මොනාම හරි තියනවා කියන්නකෝ මොනාද දැක්කෙ කියලා" jungkook ඇදෙ කොනකින් වාඩි වෙන ගමන් හිමින් ඇහුවා . එවලෙම රූම් එකට ඩොක්ට ආවා

"Excuse me , Mr. Jin මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ" 

"අහ් හරි ඩොක්ට , jungkook   ඔයාට පුලුවන්ද ටිකක් jimin ලගින් ඉන්න"

"Mr. jimin ගෙ boyfriend ත්ආවොත් හොදයි මට එයා එක්කත් කතා කරන්න ඕනෙ" 

"මොකා එක්ක ! ඩොක්ට මෙතන ඉන්නෙ මායි jungkook යි විතරනෙ අනික jimin ට boyfriend කෙනෙක්...."

"ඔව් ඉතින් මං jungkook ට තමා කතා කලෙ"

අම්මට   jin ඩොක්ට දිහා බැලුවෙ මානසික රෝහලකින් පැනලා ආපු එකෙක් දිහා බලනවා වගෙ , jimin ගෙ කන් දෙකෙන් දුම් පිට වෙනවා , jimin ට  jin ඇපල් කප කප ඉදපු පිහිය අරං ඇනගන්න හිතුනා 

"ඔහෙට ඔල්මාදෙ ද " jimin ඩොක්ටට පිච්චිලායන ලුක් එකක් දැම්මා 

"Jimin!" jin සැර කලා 

"මේ එනෝ ඩොක්ට" jungkook ගෙ මුනෙ මල් හතයි , අම්මෙ ඩොක්ටත් මාර ආතල් දෙන්නෙ



"මට තව ටික දවසක්  jimin ව නවත්තගන්න ඕනෙ මේක ගොඩක් ලේසියෙන් අත ඇරලා දාන්න පුලුවන් සිද්ධියක් නෙමෙයි"

" අනේ ඩොක්ට එයාට ගොඩක් අමාරුද"

"නෑ Mr. jin මං කියන්නෙ එහෙම දෙයක් නෙවෙයි මට පොඩි test වගයක් කරලා jimin ගෙ mental condition එක ගැන දැනගන්න ඕනෙ"

"ඒ ඇයි ඩොක්ට"

"ඉන්න මං පැහැදිලි කරන්නම්" 

Serendipity | JikookWhere stories live. Discover now