-Begin-

385 80 99
                                    


"උන්නි මේ සොසෙජස් ටික"

"ආ මන් jin ඔප්පගෙන් ඇහුවාම කිව්වෙ වැඩේ පටන් ගත්තාම ඒවා බදින්න ගමු කියලා දැන් හැදුවොත් කන වෙලාවට සීතල වෙයි නේ "

"ඕ ඒක හරි , එහෙනම් මන් ගිහින් අනිත් බඩු ටික අරන් එන්නම් namjoon ඔප්පලගෙ කාර් එක ලොක් කරලා නෑනෙ "

"නෑ නෑ ඔයාට තනියම අරන් එන්න පුලුවන්ද ඔක්කොම"

"එතන බඩු ගොඩක් නෑනෙ"

"මොකද නැත්තෙ තව බෑග් හතරක්ද කොහෙද තිබ්බා මන් හිතන්නෙ jin ඔප්පා මාකට් හත අටක්ම හින්දලා ඇවිත් තියෙන්නෙ ඉන්න මන් tae ට කතා කරන්න එයා එක්ක අරගෙන එන්න"

"Tae................

Tae tae

Taehyung..............

Kim Taehyng....

වැරදුනා.. Min Taehyung !   

මරු.." soomin ඉනෙන් අත් දෙක තියාගෙන කෑගැහුවෙ එයාලා ඉදපු පික්නික් ටේබල් එකට ටේබල් දෙකක් එහායින් yoongi ගෙ බෙල්ල වටේ අත් දෙක දාගෙන එයාගෙ උකුලෙන් වාඩි වෙලා හිනා වෙවි එක දිගට කියවන tae ට 

"එයා එතනින් හෙල්ලෙන පාටක් නෑ jin ඔප්පලත් තාම ආවෙ නෑ නේද"

"එයාලා තාම ඇවිදනවා" ji eul විල් ඉවුර එක දිගෙ එකිනෙකාගෙ අත් පටලගෙන හිමින් හිමින් ඉස්සරහට යන jin වයි namjoon වයි පෙන්වමින් කිව්වා 

"යාා මේ කපල් එක්ක ගමනක් ආවත් , පාටි දාන්න ගියත් ඔහොමයි උන් තැන තැන ලව් කරනවා සින්ගල් අපි සරසන්නයි ,  කෑම ලෑස්ති කරන්නයි අස් කරන්නයි ... 

මොකද හිනා වෙන්නෙ අර අනංගයා ආවම මේ නෝනත් ලස්සනට අතේ එල්ලිලා පැද්දි පැද්දි යයි අන්තිමට මන් තමා ඔක්කොම කරන්න ඕනෙ "

"ඉතින් උන්නිත් කාව හරි ඩේට් කරන්න හොයාගන්නකො " ji eul ,  soomin ගෙ කතාවට ලැජ්ජාවෙන් රතු වෙමින් කිව්වා 

"හ්ම්" soomin එයාලට ටිකක් ඈතින් තිබුන සකුරා ගස් දිහා බලාගෙන ලොකු හුස්මක් පහලට දැම්මා 

"බලමුකො, එන්න යමු මාත් එන්නම් ඕවා තනියම ගෙනැල්ලා කොන්දෙ අමාරුවක් හදා ගත්තොත් hoseokssi මාව මරයි එයාගෙ ප්‍රින්සස් ගෙන් වැඩ අරන් කියලා" 

Serendipity | JikookWhere stories live. Discover now