"උඹ කොහෙ පැනලා යන්නද "
දොර ඇරගන්න උත්සහ කරමින් ඉදපු jimin ව බිමට ඇදලා දාමින් ඌ කිව්වා.
"මං ලගට එන්න එපා"
JM පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් bathroom එකෙ මුල්ලට ගුලි වුනා
තමන් දිහා බලා ගෙන ඉන්න ඒ වියරු කොල පාට ඇස් තමන්ව ඉරලා දානවා වගෙ JM ට දැනුනෙ
"තමුසෙ යන යන තැන මාත් ඉන්නවා , තමුසෙ කියන කරන හැමදේම මං දන්නවා , මගෙන් තමුසෙට ගැලවිමක් නෑ "
ඌ ටික ටිකJM ට ලං වුනා .ගොඩක් බය වෙලා , තවත් පිටිපස්සට යන්න හැදුවත් එයාට පිටිපස්සෙන් තිබුනෙ බිත්තිය විතරයි
"මගෙන් ඔහෙට ගැලවිමක් නෑ , මං කියන දෙ කරන්නම වෙනවා ,,, කරන්නම වෙනවා ගැලවිමක් නෑ , බේරිලා යන්න බෑ , මං තමුන් ලගමයි ඉන්නෙ , තමුන්ගෙ කොටසක් , මං තමුසෙමයි"
ඒ කටහඩ දෝංකාර දෙද්දි ඒ විනිවිද පෙනෙන කොල පාට රූපය වියරු හිනාවක් එක්ක JM ගෙ ඇගට ඇතුලු වුනා.
"එපා" JM කන් දෙකත් වහගෙන කෑ ගැහුවා.
"මොකද වුනේ " JM ගෙ සද්දෙට බයවෙලා tae, bathroom එකට කඩාගෙන බිදගෙන එනකොට JM බිම වැටිගෙන ඔලුවත් බදා ගෙන කෑගනවා .
Tae JM ලගින් දනගහගත්තා .Tae JM ගෙ මුන අල්ලගෙන JM ට කතා කලා
"එහාට යනවා මට ඉන්න දෙනවා"
"මේ මං , මේ මං taehyung "
"අහ් අනේ tae මට බයයි"
"මං ඉන්නවා බය වෙන්න දෙයක් නෑ" tae JM ව තදින් බදාගනිමින් කිව්වා .
"කොහොමද ඔයාගෙ පිට තුවාල වුනේ , කොහොමද?"
Tae Bathroom එකෙ ඉන්නවා කියලා නොදැන එක පාරටම ආපු JM tae ව දැක්ක ගමන් ගැස්සුනා , තට්ටු නොකර ආපු එකට sorry කියන්න ගියත් JM ගෙ ඇස් වලට අහුවුනෙ Tae ගෙ පිට හරහා තිබුන රතු පාට කැලලකට
"ආහ්" tae JM දැක්ක ගමන් towel එක ඇදලා අරං පපුව වහගනිමින් JM ගෙ පැත්තට හැරුනා
BINABASA MO ANG
Serendipity | Jikook
FanfictionFind a totally unexpected thing while looking for something else......... 😶😶 What is he looking for? 🤔 What will he find rather than the thing he has been looking for ? 🤔 Will he like that unexpected thing? 😏 Plz come and explore it by ur self...